Wednesday, January 15, 2014

පංච ග්‍රහ පිහිටිමක් ඇති වාසනාවන්ත කේන්දරයක්

මෙම කේන්ද්‍ර සටහනේ 9 වැන්නේ ග්‍රහයන් 5 දෙනෙක් යෙදීම අතිශයින් වැදගත්ය.

රවි, කුජ, බුද, සිකුරු, ගුරු යෝගය ඉතා බලවත් යෝගයකි. සමෘද්ධිමත් බොහෝ වස්තු ලැබෙන යෝගයදි. සියලු සැප සම්පත් සහිතව සතුටින් සිටිය හැක. යහපත් දෙමාපියන් ලැබේ.
විශේෂයෙන් කේන්දර ගැලපීම අනුව විවාහ සිදුවන්නෙ නම් ඉතා වටිනා ස්වාමියෙක් හා දූ පුතුන් ලබයි. නියමිත කාල වලදි ඉගෙනීමෙන් ප්‍රතිඵල ලබා ප්‍රදේශකයට හෝ ආයතනයක නායකයෙකු වීමට ලැබෙන උසස් ග්‍රහ යෙදුමකි මෙය...

ග්‍රහයින් 5 ලෙස සිටින්නේ රවි, කුජ, බුද, සිකුරු, ගුරු සිටීම වැදගත් වන්නෙ වෙනත් ග්‍රහයෙකු 5 අතරට පැමිණියේ නම් මෙපමණ සුබ නැති බැවිනි.

No comments:

Post a Comment