Tuesday, January 14, 2014

තරිඳු ස්ටෝර්ස් අධිපතිනි බණ්ඩාරවෙල

මෙම ඉරු සේවය ජෞතිෂ්‍යය සේවාවේ ජෞතිර්වේදි රාජකරුණා මහතා අපට කරදුන් ශාන්ති කර්ම සහ එම සේවාවට පින් අයිති වේවායි පතමු.

මාගේ වැඩිමහල් පුතුගේ ග්‍රහ අපල නිවාරණයට දුන් ‘ධන සාධනීය ආකර්ෂණ යන්ත්‍රය‘ නිසා ඔහුගේ චරිතයද ගෘහ ජීවිතයද ආර්ථිකයද ඉතාම කෙටි කාලයදී ඉතාම සුභවාදි ප්‍රතිඵල ලැබුනා.

යන්ත්‍රයෙන් කල ඉල්ලීමට අනුව, සති 2ක් වැනි කාලයකදි ඔහුට විදේශ රැකියාවක් ලැබී දැනට විදේශ ගතව සිටිනවා. මෙම යන්ත්‍රය සහ සේවය සම්බන්ධව මා හට ඇත්තේ ඉතාම පැහැදිලි සතුටකි.
එම උපකාරය අපට මාහැඟි උපකාරයක් විය. එම නිවරදි උපදේශනය නිසා අපගේ කටයුතු සාර්ථක විය.
මෙම සේවාව කරගෙන යාමට ශක්තිය, ධෛර්යය එතුමන්ලාට සහ මෙම ආයතනයට ලැබේවායි ප්‍රාර්ථනය කරමු.

මගේ දුරකථන අංකය : සිය ගණනක් දුරකථන ඇමතුම් දිනපතා ලැබෙමින් පැවති නිසා එතුමියගේ ඉල්ලීම පරිදි දුරකථන අංකය ඉවත් කලෙමු.

No comments:

Post a Comment