(මුල සිට රේවතී දක්වා)
19 - මුල නැකත
අධෝමුඛ නැකතක් වන මේ නැකත ඒ තරම් හොද නැකතක් නොවන බව කිව යුතුය. බොහෝවිට නිතරම දුකසේ කාලය ගත කරන කාන්තාවන් මේ නැකත ලබයි. සතුරු කරදර මෙන්ම සෞඛ්‍ය අංශයේ බලවත් පිරිහීමද දකින්නට පුලුවන. නොකල වැරදි වලට නින්දා අපහාස ලබයි. පවුල් ජීවිතයක් ඇරඹුවත් සමහරවිට නොයෙකුත් ආකරයේ උපද්‍රව නිසා ජිවිතය බොහෝ දුකට පත්වේ. මෙවන් කාන්තාවන්/ලලනාවන් අවුරුදු 16, 17, 18 වියේ පසුවුවත් ඉතාම වයෝ වෘද්ධ ස්ත්‍රින්ගේ මෙන් අඟ පසඟ දුර්වලව පවති. බොහෝවිට තම සහකරුට මනාකොට ඇති ලිංගික ප්‍රීතිය ලබාගැනීමට මේ කාන්තාවන්ගෙන් නොහැක. එසේම මෙවැනි අයගේ රහස් ප්‍රදේශය බොහෝවිට මහළු අයගේ මෙනි. විශේෂයෙන්ම ධනු ලග්නයේ චන්ද්‍රයා පිහිටා කුජ ශනි 7 පිහිටියොත් එසේම වේ.
8ද පාපියෙක් නම් එය සීග්‍රගාමි වේ.
20 - පුවසල නැකත
ඉතාම කරුණාබර නෙත් වශී කරන අක්ෂි යුග්මයක් පිහිටි මේ කාන්තාවන් කාරුණිකය. බොහෝවිට ඍජුව වැඩකරයි. අඟපසඟ සැබවින්ම ලස්සනයි. සිකුරුට හිමි නැකතක් නිසා පුළුල් නිතඹක් සහ මනා හැඩයෙන් යුත් පුන් පියයුරු මේ කාන්තාවන්ට හිමිය. පෙර පින් මහිමය උපන් දා සිටම ගෙනෙන මේ කාන්තාවන් ආගම දහමටද දැඩිව ඇලුම් කරයි. ස්වාමියාට ඉතාම ප්‍රියමනාප වේ. කායික ඇසුරද බොහෝවිට සාර්ථකයි.
21 - උත්‍රසල නැකත
තම ස්වාමියාට උපරිම ප්‍රමෝදය ලබාදිමට සමත් මේ කාන්තාවන් පිනට දහමට ලැදිය. තම කීර්තියද සැමදෙනා අතරම පතුරයි. ප්‍රීතියෙන් කාලය ගත කරයි. බොහෝවිට ධනවත් වේ. ඉතාම මටසිලිටු සහ චිත්තාකර්ෂණීය ශරීරයක් සමග ශෝභමාන වූ පුළුලුකුලක් හිමිවේ. යෝනි පෙදෙසද ඉතාම සෞම්‍ය මුදු මොලොක් වේ.
22 - සුවණ නැකත
මේ නැකතින් උපන් අය සැබවින්ම දක්ෂයි. උනන්දුවෙන් උත්සහයෙන් කටයුතු කරයි. ධනය රැස් කරගැනිමේ ආශාව ඇත. වැඩිහිටියන්ට හොදින් සලකයි. ලෞකික ආශාව ඉතාම ප්‍රබලය. එසේම ලිංගික කටයුතු වලට රුචිකත්වයක් දක්වන අතර ස්වාමියාට ප්‍රිය වේ. ලිංගික ශක්තිය ප්‍රබලයි. ශක්තිමත් යෝනි පෙදෙසක් හිමිවේ.
23 - දෙනට නැකත
මේ නැකතින් උපන් කාන්තාව අන් අය පාලනය කිරීමට දක්ෂයි. කතාවට මෙන්ම ක්‍රියාවටද දක්ෂ වන අතර දරුවන්ට ස්වාමියාට ඉතාම ප්‍රියමනාපව සිටී. මේ කාන්තාව ශක්තිමත් සිරුරක් ලැබීමට වාසනාවන්තයි. ස්වාමියාට අවශ්‍ය පරිදි ලිංගික ජීවිතය හසුරුවා ගනී.
24 - සියාවස නැකත
මේ නැකතින් උපන් කාන්තාවන් ප්‍රබලව ලිංගික ආශාව සිතේ තැන්පත් කරගෙන සිටී. ක්‍රියාශීලිව කටයුතු කරන අතර ඕනැම වැඩක් ක්ෂණයකින් කරගැනිමට දක්ෂයි. නිරායාසයෙන්ම විදෙස් ගතවීමේ වාසනාව මේ කාන්තාවන්ට හිමිවන අතර තරමක කෝපාවිශ්ඨ වන ගතියක්ද නැතිවම නොවේ. ශක්තිමත් යෝනි පෙදෙසක් හිමිවේ.
25 - පුවපුටුප නැකත
මේ නැකතින් උපන් ලලනාව උප්පත්තියෙන්ම ධනය හිමි කරගෙන උපන්නෝ වෙති. එසේ නොවුවොත් මධ්‍ය කොටසෙදි හෝ ඒ තත්වයට ලගාවේ. ආගම දහමට නැඹුරුයි. සහකරුවාට අවශ්‍ය පරිදි ලිංගික ජීවිතය හසුරුවන අතර ඉතාම ගැඹුරු විවරයක් සහිත යෝනි පෙදෙසක් හිමිවේ.
26 - උත්‍රපුටුප නැකත
නැකැත් 27න් ඉතාම ශුභ නැකතක් වන මේ නැකතින් උපන් කාන්තාව ස්වාමියාට ඉතාම ප්‍රිය මනාප වේ. ක්‍රමානුකූලව දියුණුව කරා පිය මනී. එසේම දරුවන්ටද දැඩි සෙනෙහසක් දක්වයි. ස්වාමියාගේ සිතැඟි පරිදි කටයුතු කරන මේ කාන්තාවන්ගේ විවාහ ජිවිතයද ඉතාම ප්‍රීතියෙන් ගත වේ. එසේම ශක්තිමත් යෝනි පෙදෙසක් හිමිවේ.
27 - රේවතී නැකත
නැකැත් 27 අවසාන නැකත වන මේ නැකතින් උපන් කාන්තාව බොහෝවිට වාසනාවන්ත කාන්තාවන්ය. ගෞරවාන්විතව කටයුතු කරයි.
එසේම ස්වාමියාට දැඩිව ආදරය දක්වයි. බුද්ධිමත්ය. ඉතාම ප්‍රියමනාප මුහුණ කට වේ. එසේම ප්‍රීතිමත්ව විවාහ ජිවිතය ගත කරන අතර ස්වාමියාගේ සිතැගි අනුව ලිංගික ඇසුර හසුරුවා ගනී.
මෙම වටිනා වූ ලිපියෙන් මා දක්වා සිටින්නේ පුරා වසර ගණනාවක් මුළුල්ලේ කරන ලද පර්යේෂණ වල අන්තර්ගතයන් උපයෝගී කරගැනිමෙනි. විශේෂයෙන්ම දෙට නැකතේ මා සඳහන් කල ආකාරය උදාහරණයක්ව දක්වා ගත හැකිය. මෙහිදී අනෙකුත් ග්‍රහ යෝග සමග සංසන්දනය කර බැලීමේදී ඉහත දැක්වූ කරුණු කාරණා වල අඩුවැඩි වශයෙන් වෙනස්වීම් වලටද ඉඩ ඇති බව සලකන්න. මෙම ලිපිය කියවීමෙන් විවාහ ජීවිතයට පිය නැගීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට ප්‍රයෝජනයක් වනු ඇතැයි අප විශ්වාස කරමු.
- Iru සේවයේ පර්යේෂණ අංශයේ වැඩක් ...
Showing posts with label නැකැත් 27න් කියවෙන ලඳුන්ගේ රුව ගුණ වරුණ. Show all posts

Sunday, June 1, 2014
Wednesday, May 28, 2014
_නැකැත් 27න් කියවෙන ලඳුන්ගේ රුව ගුණ වරුණ _ දෙවන නැකැත් 9 (මා සිට දෙට දක්වා)
10 මා නැකත
මා නැකතෙන් උපන් කාන්තාව වාසනාවන්ත කාන්තාවකි. ධනධාන්‍ය කීර්ති බහුමානයෙන් ජීවත්විම උපතින්ම හිමිකරගනී. විවාහය ඉක්මණ් වේ. ප්‍රිය මනාප මුහුණක් හා නහයක් කටක් පිහිටයි. සිනාසෙන විට ඉතාම අලංකාරය. යෝනි මාර්ගයද ඉතාම පියකරු වන අතර ස්වාමියාට අපරිමිත ආශ්වාදයක් ලබාදෙයි. මේ කාන්තාව විවාහ කරගන්නා පුරුෂයා වාසනාවන්තයි.
11 පුවපල් නැකත
ප්‍රීතිබර ඉසුරුමත් දිවියකට හිමිකම් කියයි. කඩිසරව වැඩ කරන මෙවැනි කාන්තාවන් අවංකභාවයෙන්ද යුක්තය. දරුවන්ට යහපත් දේ කියාදී දරුවන්ද යහපත් මාර්ගයේ යවයි.
සරාගී ඇස් 2න්ද මනස පොපියන වදන් වලින්ද තමාගේ ස්වාමියාව අමන්දානන්දයට පත් කරයි.
12 උත්‍රපල් නැකත
මෙම ලලනාව නීතිගරුකව වැඩ කටයුතු කිරීමට දක්ෂයි. බොහෝ ධනවත් පාලක ධූර කාන්තාවන්ට මේ නැකත හිමි වී ඇත. නිතර සතුටින් සිටින මේ කාන්තාවන් සන්සුන් වූ ලිංගික ශක්තියක් හිමි කරගනී. බොහෝවිට මානුෂික පැත්ත වැඩිය. ඉතාම පියකරු යෝනි පෙදෙසක් මේ කාන්තාවට හිමිය.
13 - හත නැකත
හත නැකතෙන් උපන් කාන්තාව බොහෝවිට සුරූපීය. ගෞරවාන්විත පෙනුමක් ආරූඪ වේ. ගරු කටයුතුව කටයුතු කරයි. ඉතාම පියකරු ගමන් ලීලාවක් ඇත්තියක් වේ. ධනවත් වේ. විවිධ දක්ෂකම් ඇති මෙවන් ලඳුන් ස්වාමියාට ඉතාම දැඩිව ආදරය කරයි. ස්වාමියා සමග නිතරම කායිකව ඇසුරු කිරිමට මොවුන් කැමතිය. මී දෙන යෝනිය බැවින් ශක්තිමත් යෝනි පෙදෙසක් මොවුන්ට හිමිය.
14 - සිත නැකත
මේ කාන්තාව අන් සියලුම පුරුෂයන් වශී කරගැනිමට තරම් දක්ෂය. එනම් සුරූපීය. බොහෝවිට දැඩි මතධාරි අදහස් වලින්ද යුක්ත වීමට පුලුවන. කුජ සිකුරුගේ බලය අනුව මෙවන් කාන්තාවන් අතිධාවන කාම යෝග වලට බදුන් වීමට ඉඩ ඇත. නිතර ලිංගික ආශාව ඇති බැවින් ගැලපෙන පුරුෂයෙක් තෝරා ගත යුතුය.
15 - සා නැකත
මේ නැකතින් උපන් ලදුන් ධනවතුන් බවට පත්වන්නේ අහම්බෙනි. සුරූපීය. ප්‍රසිද්ධ සිනමා තාරකාවන් පවා මේ නැකතින් උපන්නියෝ වෙති. ධනවත් වන්නේ නිරායාසයෙනි.
මේ චරිතයේ ඇති සුවිශේෂිතා නිසා විවාහ බැම්ම ඉතාම සුරක්ෂිතව පවත්වාගෙන යයි. ලිංගික ජීවිතය ප්‍රීතියෙන් ගත වේ. පියකරු යෝනි මාර්ගයක් හිමිවේ.
16 - විසා නැකත
තම පුරුෂයාට ඉතාම භක්තිවන්ත වන මේ කාන්තාව නිතර සතුටින් කාලය ගත කරයි. එසේම ගෞරව බහුමානයෙන් සිටීමට දක්ෂයි. ආගම දහමට නැඹුරුයි. කායික ඇසුරෙදි ස්වාමියාට ප්‍රමුඛත්වය ලබාදේ.
17 - අනුර නැකත
අනුන් ගැන ඉතාම දැඩි උවමනාවකින් සොයා බලයි. දුප්පතුන්ට සලකයි. විශේෂයෙන් රාජ්‍ය තාන්ත්‍රික අංශ වල කාන්තාවන් මේ නැකතින් උපදී. ධන ධාන්‍ය හිමිවේ. මිතුරු මිතුරියන් සමග යහපත් ආකාරයට කටයුතු කරන මේ නැකතින් උපන් ලලනාවන් අවුරුදු 30-35 වයස් වන විට ඉතාම උසස් තත්වයකට හිමිකම් කියනවා ඇත. ලිංගික ජීවිතයද ඉතාම ප්‍රීතිමත්ව ගත වේ.
බුද්ධිමත් දරුවන් ලබයි.
18 - දෙට නැකත
මේ නැකතින් උපන් කාන්තාවන් පමණක් නොව පුරුෂයන්ද විවාහයෙදි ‘ඉතාම ප්‍රවේශමෙන්‘ තමන්ගේ ජන්ම පත්‍රය හා ගනුදෙනු කල යුතුය. මෙම නැකතින් උපන් බොහෝ අය අසාර්ථක පවුල් ජීවිත ගත කරන බව මාගේ අත්දැකිම් අනුව පෙනියයි. මෙයට ප්‍රධානම හේතුව වන්නේ ලිංගික ජීවිතය නොගැලපීම සහ අදහස් උදහස් වල ඇති මූලික පරස්පර භාවය නිසාය. ඉතා උගත් බුද්ධිමත් කාන්තාවන් පවා මේ නැකතින් ඉපිද විවාහය අසාර්ථක කරගෙන ජීවත් වේ. අනෙක් ග්‍රහ යෝග සමග ශක්තිමත්ව ග්‍රහ පදනමක් නැත්නම් එය එසේම වන බව සදහන් කරමි.

Sunday, May 25, 2014
_නැකැත් 27න් කියවෙන ලඳුන්ගේ රුව ගුණ වරුණ _ මුල් නැකැත් 9 (අස්විද සිට අස්ලිස දක්වා)
මුල් නැකැත් 9
(අස්විද සිට අස්ලිස දක්වා )
මෙලොවට බිහිවන කුඩා දැරිවියක්, තරුණියක්, මවක්, සහෝදරියක් ආදි නොයෙක් පදවි ලබමින් ජිවිතයේ ගමන් කරයි.
විශේෂයෙන් මෙම ලිපිය පිරිමි පාර්ශවයට ඉතාම වැදගත් ලිපියකි.
විශේෂ වශයෙන්ම එම ලග්න වලට අදාල චරිත ලක්ෂණ සහ විශේෂතා පහත පරිදි වේ.
1 අස්විද නැකත
මෙම නැකතින් උපන් කාන්තාව බොහෝ දුරට ක්‍රියාශීලි පිරිසිදු ගති ඇති ලදකි. තම ස්වාමියාට ප්‍රිය වේ. ධනය ලැබේ.
අශ්ව යෝනිය හිමිවන බැවිනුත් පුරුෂ ලිංගික නැකත බැවිනුත් ලිංගික කටයුතු වලින් තම ස්වාමියාව ප්‍රමෝදයට පත් කරයි.
2 බෙරණ නැකත
මේ නැකත හිමි කාන්තාව කිසියම් ආකාරයකට ආධිපත්‍ය පතුරන කාන්තාවක් විය හැක.
බොහෝවිට රණ්ඩු සරුවල් ආදියට පැටලීමට රුචිකමක් දැක්වූවත් බියගුළු ස්වභාවයක්ද පෙන්වයි. මෙම නැකතින් උපන් අය කොයිතරම් මුදල් තිබ්බත් ඒවා පරිහරණයට නොගෙන ජීවත් වීමට වග බලා ගනී.
සමහරවිට දිළිදු වීමට ඉඩ ඇත. මෙම නැකතින් උපන් කාන්තාව මේ නැකතටම ගැලපෙන පුරුෂයෙකු විවාහ කරගත යුතුය. මන්ද ලිංගික කටයුතු වලදි යම් තෘප්තිමත් භාවයේ ගැටළු ඇතිවිමට ඉඩ ඇති නිසාය.
3 කැති නැකත
කැත්තක් ආකාරයට පිහිටා ඇති මේ නැකැත් තාරකාවෙන් උපන් ලදුන් සැබවින්ම රණ්ඩු සරුවල් වලට මැදිහත් වේ. විශේෂයෙන්ම දත් විශාලය. හිතේ ඒකාග්‍රතාවය අඩුය. වචනය නිසා බොහෝ දේවල් නැතිකරගැනිමට ඉඩ තිබේ. ලිංගික ශක්තිය යහපත්ය.
4 රෙහෙණ නැකත
උපන් කාන්තාව බොහෝම ශුද්ධාත්ම චරිතයකි. බොහෝවිට රූපශ්‍රීය ඇතිවේ. තම ස්වාමියාට දැඩිව ආදරේ කරයි. මව්පියන්ටද හිතවත් වේ. යහපත් දරුවන් ලැබේ. සන්සුන් හා යහපත් ලිංගික ආශ්වාදයක් බලාපොරොත්තු වේ.
මෙවැනි කාන්තාවන්හට ඉතාම හුරුබුහුටි ලිංගික අවයව පිහිටයි.
5 මුවසිරස නැකත
මේ නැකතින් උපන් කාන්තාව පැහැදිලිවම ජයග්‍රාහි ලීලාවෙන් කටයුතු කරයි. විශේෂයෙන්ම රූමත් ලලනාවන් මේ නැකතින් උපදී. විවාදාත්මක චරිතයකි. වාසනා ගුණය ඇතිවේ. බලය ධනය ලැබෙන සේ කටයුතු කරයි. දරුවන් වාසනාවන්ත වේ. එසේම සැපිනි යෝනිය නිසා ඒ යෝනියට ගැලපෙන ආකාරයට සහකරුවෙක් සොයා ගත යුතුය. කේන්දරයේ අනිකුත් ග්‍රහචාරත් සමග මනාව අනිත කේන්දරයක් හා ගැලපුනොත් ලිංගික ජීවිතය යහපත් වේ.
6 අඳ නැකත
මේ නැකත හිමි කාන්තාව කිසියම් ආකාරයක ඉවසීමෙන් තොරව කටයුතු කරන කාන්තාවකි. එසේම තැනක් නොතැනක් බලා කතා කරයි. බොහෝවිට මෙවැනි අය සමාජයේ විවේචන වලට බදුන් වේ. බුද්ධිමත්ව කටයුතු නොකරන්නේ නම් ජිවිතයේ මධ්‍ය කාලය දුකින් ගත වේ.
සාමාන්‍ය ලිංගික ශක්තියක් පෙන්වයි.
7 පුනාවස නැකත
මෙම කාන්තාව ඉතාම ගෞරවාන්විත චරිතයකි. බොහෝවිට වාසනාවන්තයි. ආගම දහමට නැඹුරුව කටයුතු කරන අතර අන් අයට උදව් උපකාරද කරයි. සන්සුන් ගමනින් ඇවිදී. සුන්දර ලිංගික ඇසුරක් ස්වාමියා හා පවත්වා ගනී.
8 පුෂ නැකත
මේ නැකත හිමි කාන්තාව ඉතාම රූමත් බව කිව යුතුය. ගුණ යහපත්කම උපතින්ම රැගෙන ආ ගුණාංගයකි. ආගම දහමට ඇල්මක් දක්වන අතර වෘක්ෂ සංකේතයද බෝ වෘක්ෂයයි.
මේ නැකතින් උපන් කාන්තාවටද බෝ කොළයක් හැඩැති සුන්දර පියකරු යෝනි පෙදෙසක් පිහිටයි.
එසේම ස්වාමියාට ඉතාම ප්‍රියමනාප වේ. සියලුම ඥාතින් සමග බොහෝම සාමකාමිව දිවි ගෙවයි. සතුරා මිතුරා කරගෙන දිවි ගෙවීමට මොවුන් දක්ෂයි.
9 අස්ලිස නැකත
උපන් කාන්තාවගේ චරිතය බොහෝවිට රළු පරළුය. සමහර වෙලාවට දුකින් කාලය ගතකිරීමට ඉඩ ඇත. අනුන්ගේ සිත් රිදවෙන ආකාරයට දැඩි වාග් ප්‍රහාර එල්ල කරයි. තරමක අහංකාරයක්ද ඇති අතර සමහරවිට කුඩා දරුවෙක් මෙන් හැසිරීමටද ඉඩ තිබේ.
රාක්ෂ ගණයේ බැවින් තදබල ලිංගික ආශාවක් සපුරා ගනී. මේ අයගේ යෝනි පෙදෙස කුඩා වන අතර සංවේදිභාවය තරමක් අඩු බව නිගමනය කල හැක.
මෙම වටිනා වූ ලිපියෙන් මා දක්වා සිටින්නේ පුරා වසර ගණනාවක් මුළුල්ලේ කරන ලද පර්යේෂණ වල අන්තර්ගතයන් උපයෝගී කරගැනිමෙනි.
මෙහිදී අනෙකුත් ග්‍රහ යෝග සමග සංසන්දනය කර බැලීමේදී ඉහත දැක්වූ කරුණු කාරණා වල අඩුවැඩි වශයෙන් වෙනස්වීම් වලටද ඉඩ ඇති බව සලකන්න. මෙම ලිපිය කියවීමෙන් විවාහ ජීවිතයට පිය නැගීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට ප්‍රයෝජනයක් වනු ඇතැයි අප විශ්වාස කරමු.
- Iru සේවයේ පර්යේෂණ අංශයේ පර්යේෂණයකි.

Subscribe to:
Posts (Atom)