Showing posts with label මැණික් ගැන !. Show all posts
Showing posts with label මැණික් ගැන !. Show all posts

Tuesday, February 18, 2025

ඔබගේ දෛව අංකය සහ දෛව අංකය අනුව පැලදිය යුතු මැණික කුමක්ද ?

දෛව අංකය කොහොමද හොයන්නෙ ?

දෛව අංකය කියන්නෙ ඔබ ඉපදුනු දිනය පමණක් ගත්විට.

⦾ එනම් ඕනෑම මාසයක 1 වෙනිදා උපන්නේ නම් ඔබේ දෛව අංකය 01 වේ.
⦾ ඕනෑම මාසයක 14 ඉපදුනා නම් 1+4 = 05
⦾ ඕනෑම මාසයක 29 ඉපදුනා නම් 2+9 = 11 = 1+1 = 2
දෛව අංකය අනුව පැලදිය යුතු මැණික මෙසේය.
( මෙය ආවාට ගියාට හිතුමතේ පැලදීම අයහපත්ය. නිසි ලෙස කේන්දරය සහ දෛව අංකයට අනුව තමන්ට ගැලපෙන ලෙස සකසවා පැලදිය යුතුය)

☼ අංක 1 - රවිට අයත් පද්මරාග
☼ අංක 2 - සඳු අයත් මුතු
☼ අංක 3 - ගුරුට අයත් පුෂ්පරාග
☼ අංක 4 - රාහුට අයත් ගෝමේද
☼ අංක 5 - බුදට අයත් මරකත පච්ච
☼ අංක 6 - සිකුරුට අයත් සුදු නිල්
☼ අංක 7 - කේතුට අයත් වෛරෝඩිය
☼ අංක 8 - ශනිට අයත් කාකනිල
☼ අංක 9 - කුජට අයත් කොරල්(රතු කැටය) - කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය,
අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම,
සුභ ඵල ලබාදීමට දෙන යන්ත්‍ර, පැලදිය යුතු ස්වර්ණාභරණ,
නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව
ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.
- irusewaya@gmail.com

071 383 5369
(WhatsApp)

Monday, April 10, 2023

Friday, January 30, 2015

මැණික් ගැන විස්තරය 1 - වෛරෝඩි මැණික

මෙම මැණික මාණික්‍ය විද්‍යාවේද, නවරත්න මැණික් අතර බලන කලද, ප්‍රබලම වර්ගයේ මැණිකකි !
මෙම ගලට ඉංග්‍රිසියේ, " Cat Eyes “ යනුවෙන්ද භාවිතා කෙරේ.

* මෙම මැණිකේ ඇති විශේෂත්වය නම් ඉතා දීප්තිමත් ඉරක් වැනි ආකාරයට පැහැයක් දිස්වීමයි.
වෛරෝඩිය හඳුනා ගැනීමේ ප්‍රධානම ලක්ෂණයද එය වේ.

* මෙම ගල පැළදීම නිසා රෝගාබාධ සමනය වීමක් පෙන්නුම් කරයි.

* වෛරෝඩිය අයත් වන්නේ කේතු ග්‍රහයාටය. අතිවිශේෂ ක්‍රමයට නවරත්න මුදුව සෑදිමේදි වෛරෝඩියටද වැදගත් තැනක් හිමිවෙයි.

* තවද කේතු ග්‍රහයාගෙන් පැමිණෙන අපල උපද්‍රව දුරුවීමට ඉතාම යහපත්ය.

* යක්ෂ ප්‍රේත බය මෙන්ම, ආර්ථික අපහසුකම් වලින් සියලුම දෙනාට මෙම මැණික් ගල පැලදීම නිසා ශුභ ඵල හිමි වේ.

* ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, මැඩගස්කර්, ටැන්සානියාව ආදී රටවල හමුවන මැණිකකි වෛරෝඩිය.
* විෂකුරු කෘමීන්, විෂකුරු සර්පයන් සපා කෑමෙන් ආරක්ෂා වීමටද වෛරෝඩිය පැලදීම හේතු වෙතැයි කියවේ.
ඒ වාගේම වෛරෝඩි පැලැඳීම සමේ රෝග ඇති අයට, බඩේ අමාරු මෙන්ම පිළිකා ඇති රෝගීන්ටද සුදුසුය.
වෛරෝඩි පැලඳීම සිය වත්කම තර කර ගැනීමට මෙන්ම තම සතුරන්ට වඩා බලවත් බව තර කර ගැනීමටත්, ව්‍යාපාරයක් තුළදී තමුන්ට තරගකාරී අනෙකුත් ව්‍යාපාරිකයන් අභිභවා නැඟී සිටීමටත් අවශ්‍ය ශක්තිය ලැබෙන බවද විශ්වාස කෙරේ.