● මේෂ ලග්නය කිව්වාම, ලග්නාධිපති වෙන්නෙ කුජ/ අගහරු ග්‍රහයා. කුජට රතු ග්‍රහයා කියලත් කියනව. යුද්ධයට කැමතියි හරියට. කුජ, මේෂ රාශියට ස්වක්ෂෙත්‍රයි. ඒ කියන්නේ මේෂ රාශියෙදි කුජ හොදට බලවත්.
රවි ග්‍රහයා උච්ච වෙන්නෙත් මේෂ රාශියෙදි.
● අපි අත්දැකීමෙන් දන්න විදියට, මේෂ ලග්න අය ඉවසිලිවන්තකමෙන් අඩුයි. කේන්දරයේ ග්‍රහ බලය අනුව ඒක තරමක් වෙනස් උනත්, නිතර තරහ එන, ක්ෂණික කෝපය නිතරම තියෙන අය තමයි මේෂ ලග්නයේ තියෙන්නෙ.
හිත හොඳයි, මිනිසුන්ට උදව් කරනව. ඒ වෙනුවෙන් මහන්සි වෙනව. හැබැයි තරහ එනව. ඒවගේම ටිකක් විතර ආත්මාර්ථකාමියි. ආඩම්බර ගතිත් තියෙනව.
● මේෂ ලග්න අය ඉදිරියට යන්න, දියුණු වෙන්න හරි කැමතියි. එනිසා හරිම අධිෂ්ඨානශීලිව ඒ වෙනුවෙන් කැප වෙනව. අපි දැකල තියෙන මේෂ ලග්න ගොඩක් අය, තමන් මොන ක්ෂෙත්‍රයක හිටියත් ඒකෙ දියුණුවකට ආපු අය.
● මේෂ අයගෙ තව විශේෂ ලක්ෂණයක් තමයි, තමන්ගේ මතයේම ඉන්න පුදුම තරම් උත්සාහ ගන්න එක. ලේසියට වෙනත් මතයකට කැමති වෙන්නෙ නෑ.
● මේෂ අය සමාජශීලියි. එනිසා අන් අය එක්ක ඉක්මනට මිතුරු වෙනව. ක්‍රීඩාවට දක්ෂයි. ගමන් බිමන් - සංචාර වගේ ඒවටත් දක්ෂතා තියෙනව.
● නිතර අභිමානයෙන් ජිවත් වෙන්න හිතන මේෂ ලග්න හිමියන් තමන්ගේ කැපවීම තුලින්ම දියුණුව අත්කර ගන්නටයි මූලිකව කැමති. එහෙම නැතිව වෙන මාර්ග වලින් හෝ අන් අයව කපලා දාලා දියුණු වෙන්න එයාලට උවමනාවක් නෑ.
“ දුර්වලතා “
- තම මතයේම ඉන්න නිසා, අන් අයගේ හොඳ අදහසක් උනත් අහගන්න දැනගන්න ඉඩ අඩු වෙන්න පුලුවනි.
- ක්ෂණික කෝපය නිසා හිත් නොහොදකම් ඇති වෙන්න පුලුවන්. ඒ තත්වයන් ගැන අවදානමත් වෙන්න.
- අධික තරඟකාරීත්වයක් සිතේ තිබෙන නිසා එයින් මානසික පීඩනය ඇති වෙන්න පුලුවන්.
- පරාජයකදී, පසුබෑමකදී බොහෝම දුක් වෙනවා.
● නිතරම ඉවසිලිවන්ත වෙන්න හිතන්න ඕන. බුද්ධිමත් වෙන්න හිතන්න.
පුලුවන් නම් දවසට විනාඩි 5 - 10ක් ආනාපානසති භාවනාව, මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් කරන්න.
● ඔයා සමාජශීලි නිසා, අනිත් අයට උදව් කරන දේවල් වලට යන්න පුලුවන් වෙලාවට. එතකොටත් ඔය කලබල ගති නැති වෙනව.
* තමන්ගෙ සුභ කටයුත්තකට වඩාම හොඳ දවස “ අඟහරුවාදා“
* ඒවගේම සුභ දේකට එතරම් හොඳ නැති දවස “ සෙනසුරාදා “
- මේෂ ලග්නෙට අධිපති වෙන්නෙ කුජ ග්‍රහයා. කේන්දරයේ කුජ දුර්වල නම්, එහෙම නැත්නම් 22 දෙර්කාණාධිපතියා වගේ අසුභ ඵල දෙන කෙනෙක් වෙලා නම්..., ඒ ගැන සැලකිලිමත් වෙලා නිසි පින්කම්, වත් පිලිවෙත් කරන්න ඕන !
අපි වෘෂභ ලග්නය ගැන ඊලග දවසක බලමු !
#mesha #lagna #lk
Showing posts with label යෝග. Show all posts

Sunday, July 25, 2021
“ මේෂ “
Friday, February 23, 2018
“ බොහෝදෙනක් බය වෙන විෂ කන්‍යා යෝගය “
අප සමාජය තුළ චරිතය කෙලෙසුණු කාන්තාවෝ බොහොමයක් සිටිති.
මෙවැනි අය බොහෝ විට සන්සුන් ඉන්ද්‍රියන් ඇති සිල්වත් අය මෙන් පෙනී සිටින අය වෙති. එයින් සමහරුන්ට විශිෂ්ට චරිත ඇතත් මුරණ්ඩු ගති ඇත.
* ඇතැම් අය ගරු ආචාර සම්පන්නව දූෂිතව සිටියද සැමියාට ආදරය - කරුණාව පෙන්වමින් සත්කාර කරති. එවැනි කාන්තාවන් ගැන පුරුෂයෝ හිතන්නේ යහපත් පැත්තෙනි.
* සමහර කාන්තාවෝ අන්‍ය පෙම්වතුන් සමග උකුළු මුකුළු කරමින් සැමියා ගණන් නොගන්නා තත්වයෙන් ක්‍රියා කරති. රැකියාවන් කරන කාන්තාවන් තමන්ට නුසුදුසු විවාහ කරගෙන පසුකාලීනව තමන්ට මුණ ගැසෙන පිරිමින් සමග ඇඟෑලුම්කම් පාති.
අප සමාජයේ විවිධ තරාතිරම් වල සිටිනා මෙවැනි කාන්තාවන් මෙදා ජීවිතයේදී අපට හමු වේ. එමෙන්ම විවිධ දුක් වේදනා උසුලන තම සැමියාගෙන් හෝ සමාජයෙන් අනාදරය ලබන කාන්තාවෝද අද සමාජයේ දක්නට ලැබේ.
- කාන්තාවකගේ කේන්ද්‍රයේ පිහිටන විෂ කන්‍යා යෝගයද මෙවැනි එක් යෝගයකි. මෙම යෝගය කාන්තාවකගෙ කේන්ද්‍රයක නොපිහිටිය යුතු යෝගයක් ලෙස කිව හැක.
මෙම යෝගය යෙදෙන ස්ත්‍රින් නිතර නිතර දුක් වේදනා උසුලන අය වෙති. දරුවන් ගබ්සා වන නිතර දුකින් ජීවත් වන සැමියාගේ අනාආදරය ලබන කාන්තාවන් මේ යෝගයෙන් බිහිව තිබේ. තවත් මෙවැනි කාන්තාවන්ගේ ලක්ෂණ නම්, අන් අයගේ ඇද පළුදු සොයමින් සමාජයෙන් කොන් වී කාලය ගත කිරීමයි. තම පුරුෂයා දැනුවත් හෝ නොදැනුවත්ව පර පුරුෂයන් ඇසුරට මෙම කාන්තාවන් යොමු වීමට වැඩි ඉඩක් ඇත. පැරණි පුස්කොළ පොත් වල සඳහන් පරිදි මෙම යෝගය යෙදෙන ක්‍රම සමහරක් මෙසේය.
• 12 වන තිථිය ලත් ඉරිදා දිනයක අස්ලිස - සියවස - කැති යන නැකතින් උපත ලැබීම.
• දෙවැනි තිථිය සහිත අඟහරුවාදා දිනයක අස්ලිස නැකතින් හෝ සියාවස නැකතින් හෝ හත්වැනි දිට්ඨිය සහිත දිනයක සියාවස හෝ විසා නැකතකින් උපත ලැබීම.
• දෙවැනි තිථිය යෙදී ඇති සෙනසුරාදා දිනයක අස්ලිස නැකතින් හෝ හත්වැනි තිථිය සහිත සෙනසුරාදාවක කැති නැකතින් උපත ලැබීම.
මේ අවස්ථා වලට අමතරව විෂ කන්‍යා යෝගය යෙදුන තවත් අවස්ථා මෙසේ දැක්විය හැක.
1. ලග්නයේ/ 1 වැන්නේ ශනිද, කුජ 9ද සිටිම.
2. මේෂ ලග්න කේන්ද්‍රයක ශනි ලග්නයේත්/ 1 වැන්නේත් කුජ - කේතු 6 වැන්නේත් වීම.
3. මේෂ ලග්න කේන්ද්‍රයක කුජ ලග්නයේ/1 වැන්නේ වී, රවි - රාහු 6 වැන්නේ වීම.
4. මේෂ ලග්න කේන්ද්‍රයක රාහු 1 වැන්නේද, කුජ 6ද වීම.
5. මේෂ ලග්න කේන්ද්‍රයක රාහු 1 වැන්නේද, රවි - ශනි 10 වැන්නේ වීම.
6. සිංහ ලග්න කේන්ද්‍රයක ශනි 1 වැන්නේද, රවි - කේතු 6ද වැන්නේ පිහිටීම.
- විෂ කන්‍යා යෝගය භංග වන අවස්ථාද කේන්දරයේම ඇත. ඒවා සමහරක් පහත පරිදිය.
● 7 වැන්නාධිපති, 7වැන්නේ සිටීම සහ ලග්නයේ/ 1 වැන්නේ සුබ ග්‍රහයින් සිටීම.
● ලග්නය ස්ත්‍රී රාශියක් වී සඳු- බුධ- ගුරු- සිකුරු බලවත්ව සිටීම.
** අප පල කර ඇති සියලු කරුණු පොදු කරුණු බව සලකන්න !
කාන්තාවන්ගේ කේන්ද්‍ර සටහන් පරීක්ෂා කිරීමේදී නිවැරැදිව මෙම යෝගය ඇද්ද නැද්ද දැන ගැනිමට හසල දැනුමක් ඇති ජෝතිර්වේදී මහතෙකුගේ සහාය ලබා ගත යුතුයම.
● සාමාන්‍ය ජ්‍යොතිෂ්‍යය දැනුම ඇති පුද්ගලයන්ට මෙම යෝගය ඇත්ද නැද්ද යන්න නිවැරදිව නිර්ණය කර නොහැක. මෙම යෝගය ඇති අය නිසියාකාරව තම පවුල් ජීවිතය ගත නොකරන්නට හේතු ඇති වෙයි. විවාහ නොවී සිටින කාන්තාවෝද මේ අතර වෙති. විෂ කන්‍යා යෝගය ඇති ස්ත්‍රීන් සමඟ විවාහ වන පුරුෂයන්ටද ජීවිත කාලයම දුකින් කාලය ගත කිරීමට සිදුවීමට ඉඩ ඇත. මෙවන් යෝග පිහිටන කාන්තාවන් අධ්‍යාත්මික ජිවිතයට අදාල කටයුතු, පින් කටයුතු සිදු කිරීම ඉතා වැදගත් වෙයි.
මෙවන් යෝග ගැන තව විස්තර ඉදිරියට !
@Iru Sewaya
077 2238041
irusewaya@gmail.com
@Iru Sewaya
077 2238041
irusewaya@gmail.com
Wednesday, February 8, 2017
“ සුඛෝපභෝගී දිවියකට වාසනාව ගෙනෙන විෂ්ණු යෝගය “
ග්‍රහ ලොවේ හැඩකාර - සුකුමාල - මනමාල යුවතිය වන සිකුරු/ ශුක්‍ර ග්‍රහයා වෘෂභ රාශි ගතවීමෙන් මෙම යෝගය ඇතිවේ.
මෙම යෝගය ඇති අයට ඉහලම සැප සම්පත් විඳිය හැක. අලංකාරවත් නිවාස ඇඳුම් පැළඳුම් ආදිය හිමිවිය හැක. යාන - වාහන මෙන්ම ඉඩම් දේපලද ලැබේ.
ලෞකික වශයෙන් දියුණුවීමට අතිශයින් හැකියාව ඇති ජනතාව අතර ජනප්‍රිය තාවයටද හේතු වන්නකි. සුවිශේෂි ලෙස සැපවත් වීමටත්, සැප විඳීමටත් ඒ තුල ඉදිරියට යෑමටත් හැකියාව ලැබෙන යෝගයකි.
* මෙම යෝගය ඇති අය අතර බොහෝ ධනවත් - බලවත් - ජනප්‍රිය අය සිටිති. ඒ අතර සුපිරි ක්‍රිකට් ක්‍රීඩයෙක් වූ සනත් ජයසූරිය මහතාගේ කේන්දර සටහනේද මාලවී යෝගය සමගම විෂ්ණු යෝගය පවති.
- බලන්න ඔබගේ කේන්දරයෙත් මේ යෝගය තිබෙනවද කියල...
● ඔබ මේෂ ලග්නයේ නම්,
ඔබගේ 2වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ වෘෂභ ලග්නයේ නම්,
ඔබගේ 1 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ මිථුන ලග්නයේ නම්,
ඔබගේ 12 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ කටක ලග්නයේ නම්,
ඔබගේ 11 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ සිංහ ලග්නයේ නම්,
ඔබගේ 10 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ කන්‍යා ලග්නයේ නම්,
ඔබගේ 9 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ තුලා ලග්නයේ නම්,
ඔබගේ 8 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ වෘශ්චික ලග්නයේ නම්,
ඔබගේ 7 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ ධනු ලග්නයේ නම්,
ඔබගේ 6 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ මකර ලග්නයේ නම්,
ඔබගේ 5 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ කුම්භ ලග්නයේ නම්,
ඔබගේ 4 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ මීන ලග්නයේ නම්,
ඔබගේ 3 වැන්නේ සිකුරු පිහිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
#ඉරු සේවය
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
077 2238041
irusewaya@gmail.com
Thursday, October 27, 2016
ගරුත්වයට පාත්‍ර වෙන “භූමිපාල යෝගය“
ග්‍රහ ලොව ප්‍රඥාවන්තයා වන, සෞභාග්‍යයට අධිපති ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා, මීන රාශියේ තැන්පත් වීමෙන් භූමිපාල යෝගය ඇතිවේ
ගුරු ග්‍රහයා ධනු සහ මීන රාශියට අධිපති වෙයි. මීන රාශියේදි ගුරුගේ පිහිටිම ස්වක්ෂෙත්‍ර(තමන්ගේ වාසභවනයේම සිටිම) ලෙස කියනු ලැබේ.
“ මෙම යෝගය ඇති අයගේ විශේෂ ලක්ෂණ ලෙස කාරුණික ගති තිබීම දැක්විය හැක. තවද අන් අයගේ ගරු බුහුමන් ලබන්නෙකි. අන් අයට උපදෙස් දීමට සුදුස්සෙකි. අන් අය අතර තම ගුණය නිසා කැපී පෙනෙයි.“
- උපදේශන වෘත්තිය, ගුරු වෘත්තිය වැනි වෘත්තින් වල නියැලි අයට, කලා ක්ෂෙත්‍රයේ බබලන චරිත, සිල්වත් ගුණවත් ස්වාමින්වහන්සේලාට, සමාජයේ පිලිගැනීමට ලක්වූ අයට සහ ව්‍යාපාරික ලෝකයේ ඉහලටම පැමිණ සිටින චරිත ගණනාවකට මෙම යෝගය නිසි බල සහිතව කේන්දරයේ යෙදී ඇති බව අප අත්දැකීමෙන් දනිමු.
* විශේෂයෙන් කිව යුත්තේ මෙම යෝගය කේන්දරයේ තිබීමෙන් පමණක් සියල්ල සාර්ථක නොවන බවයි. නිසි බල සහිතව මෙම යෝගය යෙදීමද, අනිකුත් ග්‍රහ දෘෂ්ටි යනාදි බොහෝ කරුණු මත මෙම යෝගයේ නියම ඵල ලැබේද නැද්ද යන කාරණය කිව හැක.
- බලන්න ඔබටත් මෙම යෝගය තිබෙනවාද කියා ???
● මේෂ ලග්න හිමියන්ගේ 12 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● වෘෂභ ලග්න හිමියන්ගේ 11 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මේ යෝගය ඇතිවේ.
● මිථුන ලග්න හිමියන්ගේ 10 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● කටක ලග්න හිමියන්ගේ 9 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● සිංහ ලග්න හිමියන්ගේ 8 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● කන්‍යා ලග්න හිමියන්ගේ 7 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● තුලා ලග්න හිමියන්ගේ 6 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● වෘශ්චික ලග්න හිමියන්ගේ 5 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● ධනු ලග්න හිමියන්ගේ 4 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● මකර ලග්න හිමියන්ගේ 3 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● කුම්භ ලග්න හිමියන්ගේ 2 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
● මීන ලග්න හිමියන්ගේ 1 වැන්නෙ ගුරු ග්‍රහයා සිටිමෙන් මෙම යෝගය ඇතිවේ.
- තවත් යෝග ගැන විස්තරයක් සහිතව ඊලග ලිපියකින් _
#ඉරු @Iru Sewaya
irusewaya@gmail.com
077 22 38041

Wednesday, August 24, 2016
සැපවත් ජීවිතයක් උරුම කරවන “රණහංස යෝගය“
“ ග්‍රහ ලොව සුරගුරු සහ ප්‍රඥාවන්තයාද වන, සෞභාග්‍යයට අධිපති ගුරු හෙවත් බ්‍රහස්පතී ග්‍රහයා, ධනු රාශියේ තැන්පත් වීමෙන් රණහංස යෝගය ඇතිවේ “
ගුරු ග්‍රහයා ධනු රාශියට අධිපති වෙයි. එනම් එම රාශියේදි ගුරුගේ පිහිටිම ස්වක්ෂෙත්‍ර ලෙස කියනු ලැබේ.
මෙම යෝගය ඇති අයට සුවපහසු දිවියක් උරුම කරගැනීමේ වාසනාව පවති. එසේම මේ යෝගය ඇති අය සුවපහසු දිවියකට කටයුතු සම්පාදනය කරගැනීමේ දක්ෂ අය වෙති.
- කලා ලොවේ බබලන චරිත, දේශපාලනයේ බලවත් අය, සුපිරි ක්‍රීඩකයන්ට සහ ව්‍යාපාරික ලෝකයේ ඉහලටම පැමිණ සිටින චරිත ගණනාවකට මෙම යෝගය නිසි බල සහිතව කේන්දරයේ යෙදී ඇති බව අප අත්දැකීමෙන් දනිමු..
- විශේෂයෙන් කිව යුත්තේ මෙම යෝගය කේන්දරයේ තිබීමෙන් පමණක් සියල්ල සාර්ථක නොවන බවයි. නිසි බල සහිතව මෙම යෝගය යෙදීමද, අනිකුත් ග්‍රහ දෘෂ්ටි යනාදි බොහෝ කරුණු මත මෙම යෝගයේ නියම ඵල ලැබේද නැද්ද යන කාරණය කිව හැක.
- බලන්න ඔබටත් මෙම යෝගය තිබෙනවාද කියා ???
● ඔබ මේෂ ලග්නයේ නම් ඔබගේ 9 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ වෘෂභ ලග්නයේ නම් ඔබගේ 8 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ මිථුන ලග්නයේ නම් ඔබගේ 7 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ කටක ලග්නයේ නම් ඔබගේ 6 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ සිංහ ලග්නයේ නම් ඔබගේ 5 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ කන්‍යා ලග්නයේ නම් ඔබගේ 4 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ තුලා ලග්නයේ නම් ඔබගේ 3 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ වෘශ්චික ලග්නයේ නම් ඔබගේ 2 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ ධනු ලග්නයේ නම් ඔබගේ 1 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ මකර ලග්නයේ නම් ඔබගේ 12 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ කුම්භ ලග්නයේ නම් ඔබගේ 11 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
● ඔබ මීන ලග්නයේ නම් ඔබගේ 10 වැනි කොටුවේ ‘ගුරු‘ ග්‍රහයා පිහිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
Thursday, June 30, 2016
හරියන - වරදින “සකට රාජ යෝගය “
සකට = රියසක, එනම් රෝදයයි.
රෝදය කැරකෙන විට ඉහල - පහල යන්නාසේ මේ යෝගය ඇති අයට පොදුවේ වාසනාව සහ අවාසනාව යන 2ම විඳින්නට සිදුවිය හැක.
ධනය, තත්වය, බලය සහ වාසනාව යන කාරණා ලැබීමත්, නැතිවී යාමත්, නැවත ලැබීමත්, නැවත නැතිවී යාමත් යන කාරණා සියල්ල මේ යෝගයේ ගැබ්ව තිබේ.
- ● -
ගුරු/බ්‍රහස්පති ග්‍රහයා වෙතින් 6 - 8 - 12 වැන්නේ චන්ද්‍රයා/සඳු සිටීමෙන් මෙම යෝගය ඇති වේ.
මෙය රාජ යෝගයකි.
එක් එක් දශා කාල වලදී, එක් එක් ප්‍රතිඵල දෙන යෝගයකි. විශේෂ වශයෙන් තම මතයම ගරු කරගෙන කටයුතු කරන්නට පෙළඹීමද මේ යෝගයේ ලක්ෂණයකි.
- එසේම මේ යෝගය භංග වන අවස්ථාද කියවේ.
● සදු ලග්නයෙන් කේන්ද්‍ර ගතව පිහිටීම ( එනම් 1 වැන්නෙන් 1, 4,7, 10 තැනක පිහිටීම)
● ගුරු ලග්නයේ/ 1 වැන්නේ පිහිටීම.
● සදු උච්ච හෝ ස්වක්ෂෙත්‍ර බලයෙන් හිදීම
● තවද ගුරුට ලග්නය පෙනීම.
- මෙම යෝගයේ බොහෝ අනිටු ඵල ලැබෙන්නේ ගුරුගෙන් 6 හෝ 8 වැන්නේ සඳු සිටින්නේ නම්ය.
- මෙහි දක්වා ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කේන්දරය වන අතර, එහි 2 වැන්නේ ගුරු සිටින අතර, 7 වැන්නේ සදු සිටී. එනම් ගුරුගෙන් 6 වැන්නේ සඳු සිටීමෙන් “සකට යෝගය“ තිබේ.
එසේ වුවද ලග්නයෙන් එනම් 1 වැන්නෙන් 7 වැන්නේ චන්ද්‍රයා සිටීම තුල එම තත්වය ඉතා අඩු වෙන බවද කිව හැක.
යෝග ගැන තවත් විස්තර පසුවට _

Thursday, November 6, 2014
+ බොහෝ දෙනෙක් නොදන්නා “පර්වත යෝගය" +
මෙම යෝගය බොහෝ දෙනා නොදන්නා බලගතු යෝගයකි. මෙම යෝගය කුමක්දැයි හඳුනා ගනිමු.
මෙම යෝගය පිහිටන අයුරද හඳුනා ගනිමු.
* යම්කිසි කේන්දරයක ලග්නය 1, 4 සහ 7 වැන්න සහ 10 වැන්න තුල පිහිටන ප්‍රබල ග්‍රහයන්ගේ පිහිටීමෙන් ඇතිවේ.
මෙම හතර කේන්දරස්ථාන වල එනම් 1,4,7, 10 යන විෂ්ණු දෙවියන්ට අයිති ස්ථාන වල සිටින ග්‍රහයන් බලවත්ව සිටීමද මම යෝගයේ බලයට හේතු වේ.
- යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ ලග්නයේ ගුරුද 4 වැන්නේ ශනිද, 7 වැන්නේ කුජද, 10 වැන්නේ රවි-බුධ ද පිහිටා කටක ලග්නයෙන් උපත ලැබුවොත් සක්විති රජ කෙනෙකු හා සමානය.
මෙම තත්වය අප තථාගතයන් වහන්සේගෙ ගිහි කාලය වූ සිදුහත් කුමරාගේ ජන්ම පත්‍රයේ පිහිටා තිබුනි.
“මෙම ග්‍රහ යෝග වලින් උපත ලැබූ අයට පෙරට යන ගතිය, සියලුම සතුරන් මර්ධනය කරන ගතිය ඇත. ආත්ම විශ්වාසයෙන් ඉතා ඉහලව ඇත. එසේම ජය ගන්නා ගුණයෙන් අනූනය. කරදර බාධක විඳිමින් ඒවා මැඩ පවත්වමින් ජය ගනී “.
* එය එසේ වුවත් නිසි කටයුතු නොකිරීමෙන්, වැරදි තීරණ ගැනීමෙන් පර්වත යෝගය තිබියදී පවා අවුල් කරගත් ජීවිතද ඇත.
(https://www.facebook.com/photo.php?fbid=294287390766272&set=)
* හතර කේන්දරය පාළු වූ විට පවතින්නේ කුමන වූ දුර්වල ග්‍රහචාරයක්ද, එසේම 4 කේන්දරය බලවත් වූ විට පවතින්නේ ඒ හා සමාන ප්‍රබල තත්වයකි.
* තුලා ලග්නයෙන් උපන් මහත්මා ගාන්ධිතුමන්ගේ කේන්දර සටහනේ කුජ - සිකුරු ලග්නයේද, කේතු 4 වැන්නේද 7 වැන්නේ ගුරුද චන්ද්‍ර-රාහු 10 වැන්නේද පිහිටා තිබින.

Thursday, October 30, 2014
“ ගජකේශරී යෝගය “
ගජකේශරී යෝගය ගැන ඔබ මොනවද දන්නෙ ?
පංච පුරුෂ යෝග හැරුණු කොට ප්‍රබලම රාජ යෝගයක් විදියට මෙම යෝගය ජෝතිෂ්‍යයෙදි හැඳින්වෙනව.
● මෙම යෝගයෙන් උපදින අය බොහෝවිට ජනප්‍රිය, ජනීජනයා ආදරය කරන, රාජ්‍යමහාමාත්‍යාදීන් වෙනව.
අපි බලමු මේක කොහොමද යෙදෙන විදිය කියල.
සඳුගෙන් සහ ගුරුගෙන් යෙදෙන්නෙ ?
* ඇයි මේ යෝගයට ගජකේශරී කියන්නෙ ?
● ගජ කියල කියන්නෙ හස්තියා.. එයා තමයි සඳු/චන්ද්‍ර ග්‍රහ දෙවියන්වහන්සේගෙ වාහනය.
එතකොට කේශරය කියල කියන්නෙ සිංහයට.
මෙයා තමයි බ්‍රහස්පති/ගුරු දිව්‍ය රාජයාගේ වාහනය.
ඒනිසා තමයි ගජකේශරී කියන්නෙ.
● මෙම ග්‍රහ තාරකාවන් 2ම අධි මිත්‍ර ග්‍රහයන්. සඳු කියල කියන්නෙ සිතිවිලි වලට ප්‍රධාන සෞම්‍ය චින්තනයක් තියෙන ප්‍රබල ග්‍රහයෙක්.
●එතකොට ගුරු කියන්නෙ ප්‍රඥාවන්ත, ධනවත්, බොහෝ දැන උගත්කම් ඇති සුපිරිම ග්‍රහය.
* මේ දෙදෙනාගේ එකතුව නිසා පුද්ගලයෙක් ජනප්‍රිය වෙනව. ගොඩාක් ජනප්‍රිය වෙනව. එතකොට ඒවගේම ප්‍රඥා අධික වෙනව.
● ගුරු - සඳු එකම රාශියක ඉන්න එක, ගුරුගෙන් 4 වැන්නේ 7 වැන්නේ 10 වැන්නේ සඳු ඉන්න එක ගජකේශරී යෝගයයි.
* මෙම යෝගය යෙදෙන තැනැත්තන් ගමක නගරයක ප්‍රධානියෙක් වෙනව. ප්‍රසිද්ධ වෙනව. ජනතාවගේ ප්‍රසාදය ලැබෙනව. දීර්ඝායුෂ ලැබෙනව. අවුරුදු 90කට වැඩිය ආයුෂ වින්දනය කරනව.
● කටක රාශියේ මෙම ග්‍රහ යෝගය යෙදුනොත් ලෝකෝත්තර පැත්තට යොමු වෙනව කියල තමයි ජෝතිෂ්‍යයේ සඳහන් වෙන්නෙ.
● මකර රාශියේ යෙදුනොත් කුණු ලෝබයෙක් වෙනව. තමන්ගේ පැත්තටම හරවා ගන්නව. කොහොම වෙතත්, ඉතාම ශුභපල දෙන මෙම යෝගය ඉතාම වටිනව. පිරිවර සැප සම්පත් දෙන, මෙම යෝගය ඔයාගෙ කේන්දරයෙත් තියෙනවද බලන්න.
^ ගජකේශරි යෝගය යෙදුනු අය ලෙස, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, ප්‍රේමදාස ජනාධිපති තුමා, ශ්‍රිමත් ජේම්ස් පිරීස් මැතිඳුන්, ශ්‍රී චන්දරත්න මානවසිංහයන්, මහාචාර්ය සෙනරත් පරණවිතානයන්, ආනන්ද රාජකරුණා මහතා, බිල් ක්ලින්ටන් මහතා කියන්න පුලුවන්.
Iru Astrology
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

Thursday, September 18, 2014
වාසනාවන්තයන් ඇතිවන “ අධියෝග “
අධියෝගයක් යනු,
ලග්නයෙන්(1වැන්නෙන්) හෝ චන්ද්‍රයා/සඳුගෙන් 6,7,8 වැන්නේ නෛසර්ගික සුභ ග්‍රහයන් සිටීමයි.
(නෛසර්ගික සුභ ග්‍රහයන් නම්, ගුරු, සිකුරු, චන්ද්‍ර, බුධ)
* මෙහිදී ලග්නයෙන් 6,7,8 වැන්නේ සුභ ග්‍රහයන් සිටීමෙන් ‘ලග්න අධි යෝගය‘ද,
* චන්ද්‍රයාගෙන් 6, 7, 8 යන ස්ථාන වල සුභයන් සිටීමෙන් ‘චන්ද්‍රාධියෝගයද‘ යෙදේ.
“ අධි යෝගය වාසාවන්ත අයට පිහිටන යෝගයකි. විශේෂයෙන් සතුටු සිතින් සිටීමට හැකියාව ඇති යෝගයකි. සතුරන් පරාජය කරන්නකි. නිරෝගීකම රැකගනී. පොදුවේ අනතුරු අඩුය. දීර්ඝායුෂ ලැබේ. ආචාරශීලී, සමාජශීලි කෙනෙකි. විශ්වාසවන්තය. අන් අයගේ කරුණාවට, ගෞරවයට ලක්වේ.
පාලන බලය ගැනීමට සුභ පිහිටීමකි. මනා දැන උගත්කමක්ද ඇත“.
٠ මෙම සුභ ග්‍රහයන්ගේ තත්වය අනුව එනම්, බලවත්වීම මත යෝගයේ සුභ ඵල අඩුවැඩි වනු ඇත.
٠ මෙහිදී එම ග්‍රහයන් පාපී ග්‍රහ දෘෂ්ඨ ි නොලැබීමද වැදගත්ය.
මෙම යෝගය ඇතිව උපන් අයට ඉදිරියට යාමෙ මනා හැකියාවක් ඇත. පොත පතට ආදරය කරන අය වෙති.
٠ අපගේ අත්දැකීම් අනුව මහා ධනවතුන්, බලවත් දේශපාලකයන්, මහා බුද්ධිමතුන් මෙම යෝගයෙන් උපත ලබා ඇත.
٠ පින්තූරයේ දැක්වෙන්නේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්දර සටහනයි. එහි 8 වැන්නේ චන්ද්‍ර/සඳුද සඳුගෙන් 6 වැන්නේ ගුරුද, 7 වැන්නේ සිකුරුද, 8 වැන්නේ බුධද පිහිටා ඇත.
යෝග ගැන තවත් තොරතුරු.. අපි කියන්නම් ලගදීම
#ඉරුසේවය

Tuesday, August 19, 2014
" පර්වත යෝගය" යනු කුමක්ද ?
බොහෝ දෙනා නොදන්නා බලගතු යෝගයකි. මෙම යෝගය කුමක්දැයි හඳුනා ගනිමු.
මෙම යෝගය පිහිටන අයුරද හඳුනා ගනිමු.
* යම්කිසි කේන්දරයක ලග්නය 1, 4 සහ 7 වැන්න සහ 10 වැන්න තුල පිහිටන ප්‍රබල ග්‍රහයන්ගේ පිහිටීමෙන් ඇතිවේ.
- යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ ලග්නයේ ගුරුද 4 වැන්නේ ශනිද, 7 වැන්නේ කුජද, 10 වැන්නේ රවි-බුධ ද පිහිටා කටක ලග්නයෙන් උපත ලැබුවොත් සක්විති රජ කෙනෙකු හා සමානය.
මෙම තත්වය අප තථාගතයන් වහන්සේගෙ ගිහි කාලය වූ සිදුහත් කුමරාගේ ජන්ම පත්‍රයේ පිහිටා තිබුනි.
මෙම ග්‍රහ යෝග වලින් උපත ලැබූ අයට පෙරට යන ගතිය, සියලුම සතුරන් මර්ධනය කරන ගතිය ඇත. ආත්ම විශ්වාසයෙන් ඉතා ඉහලය.
* හතර කේන්දරය පාළු වූ විට පවතින්නේ කුමන වූ දුර්වල ග්‍රහචාරයක්ද, එසේම 4 කේන්දරය බලවත් වූ විට පවතින්නේ ඒ හා සමාන ප්‍රබල තත්වයකි.
* තුලා ලග්නයෙන් උපන් මහත්මා ගාන්ධිතුමන්ගේ කේන්දර සටහනේ කුජ - සිකුරු ලග්නයේද, කේතු 4 වැන්නේද 7 වැන්නේ ගුරුද චන්ද්‍ර-රාහු 10 වැන්නේද පිහිටා තිබින.
#ඉරුසේවය - Iru Astrology

Saturday, July 19, 2014
“ සිරි සැප දෙන රාජ යෝග “ සහ තවත් යෝග - 1
මෙලොව එළිය දකින ජන්මියෙකුට ජීවිතයේ ඉහලට ඒමට ජයග්‍රහණ ලැබීමට ලෞකික වශයෙන් දියුණු වීමට මෙම බලගතු යෝග අවශ්‍ය වේ.
කේන්දර සටහනක ඇති බලය සැඟව ඇත්තේ “යෝග“ තුල බව කියනු ලැබේ.
මෙම යෝග නිසිලෙස පිහිටා ඇත්නම් එවන් අය ජන බලය ඇති නායකයන්, හමුදා ක්ෂෙත්‍ර වල ඉහල නායකයන්, ඉහලටම උගත් වෘත්තිකයන්, කලා ලොවේ ප්‍රකට පුද්ගලයන් ආදි තත්ව වලට පත්වේ.
රාජ යෝග ඇතිව උපත ලබා තිබී රජ නොවුනද රජුන් හා සමානව ගරු බුහුමන් ලබන බව කියවේ.
“ පංච මහා පුරුෂ යෝග වන රුචක යෝගය, සස යෝගය, ගුරු හංස යෝගය, මාලවී යෝගය සහ භද්‍රා යෝගය “
මෙම යෝග හැරුණු කොට අනිකුත් යෝග වලින්ද පුද්ගලයෙකු දිවි මගේ ඉහලට එයි.
“ චන්ද්‍රාධි යෝගය “
“ ගජකේශරී යෝගය“
“ ධර්මකර්මාධිපති යෝගය“
“ උභයචාරි යෝගය “
“ බුධ ආදිත්‍ය/භාග්‍යය යෝගය “
“ විෂ්ණු යෝගය “
“ ලක්ෂ්මි යෝගය “
“ ජයසිඳු යෝගය “
“ බුද අත්පෙත් යෝගය “
“ වෙශි යෝගය යෝගය “
“ වොශී යෝගය යෝගය “
“ ඒකාවලි යෝගය “
“ දාමිණි යෝගය “
“ විපරීත රාජ යෝග “
“ පරිවර්ථන යෝග “
“ සිංහාසන යෝග “
“ අමරා යෝගය “
“ යස යෝගය “
“ පරිවර්ථන යෝග “
මෙම යෝග වලට අමතරව තවත් බොහෝ යෝගද ඇත. ජන්මියාව දියුණු කරන තවත් බොහෝ යෝග ජෝතිෂ්‍යයට අනුව දක්වා ඇත.
ඉදිරියෙදි මේ යෝග එකින් එක ගැන සැකසුනු විස්තරයක් බලාපොරොත්තු වන්න.

Sunday, May 11, 2014
ශනි මංගල යෝගය
* ශනි මංගල යෝගය ගැන නම ඇසූ පමණින් එය විවාහයට බාධා කරන්නක් බව ඇතැම් අය දනිති.
ශනි මංගල යෝගය ඇතිවන්නේ කුජ හෙවත් අඟහරු ග්‍රහයා සහ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා කේන්දරයේ එක කොටුවක සිටීමෙන් හෝ දෙදෙනා සම සප්තමව එනම් එකෙකුගෙන් 7 වැන්නේ පිහිටීමෙනි.
මෙම පිහිටීම විවාහයට අසුබ ලෙස බලපාන නිසා සැලකිලිමත් වීම වටී.
කුජ-ශනි 7 සිටින්නේ නම් විවාහයෙදි නිවරදි ලෙස කේන්දර ගැලපීමද අදාල දෝෂ තිබේ නම් කලයුතු ශාන්තිකර්ම, යහපත් පැවැත්ම ආදියද මූලික වේ.
සෙනසුරු, කිලිටි ඇඳුම් අදින, කුදු ගැසුනු, ජීවිතය අපිලිවෙලට අපිරිසිදුවට ගත කරන කෙනෙකි. දුක අවබෝධ කරදෙන්නාය. ලිංගික ශක්තිය හා කාමය ආදියෙන් දුරස් කරවයි.
කුජ මුරණ්ඩු ගති ඇති වුවද පිරිසිදුවට සිටින, මනා රූසපුවක් ඇති යහපත් ජීවිතයක් අපේක්ෂිත කෙනෙකි. ලිංගික ශක්තිය හා කාමයට අධිපති වේ.
මේ දෙදෙනා එකට එක්වීම ප්‍රතිවිරුද්ධ අදහස් ඇති 2කුගේ එකතුවකි. යෝගය අසුබ වන්නේ එබැවිනි.
විවාහයට කුජගේ ඇති බලපෑම නිසා එනම්, ඉක්මන් විවාහයක්, විවාහ ප්‍රමාදය, විවාහයේ සාර්ථක අසාර්ථක බව මෙන්ම ලේ ධාතුවට කුජගේ බලපෑම නිසාද කුජ විවාහයෙදි අතිශයින් වැදගත් වෙයි. එනිසාම මංගල යනු කුජට යෙදෙන නමකි.
● නිසිලෙස කේන්දර ගලපා විවාහය නොකෙරුනි නම් ගිහි ජීවිතය හෝ විවාහ ජීවිතය ගැන කලකිරී තමන් කරන කටයුතු පමණක් කිරීමට සිත්දෙන යෝගයක් ලෙස අත්දැකීමෙන් දැක තිබේ.
පවුල් ජීවිතයෙදි අසමගිය ඇතිවීම, අවුල් ජාලයක් බවට පත්විමට ඇති හැකියාව, වැන්දඹු වීම හෝ දික්කසාද වීම ආදියද ඇතිවිමට ඉඩ ඇත.
* පොදු විස්තරයකි
ශනි මංගල යෝගය භංග වන තත්වයන් පොදුවේ ඊලග ලිපියෙන්....,
Iru Astrology
#Irusewaya
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව මෙන්ම අපල ආදියට ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ, යහපත උදාකරණ ආකර්ෂණ යන්ත්‍ර, නම් තැබීම(පුද්ගල, ව්‍යාපාර), නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
Tuesday, April 29, 2014
ග්‍රහයන් සිටින කොටු ගණන අනුව..
කේන්දර සටහන ගෙන බලන්න. එහි කොටු 12ක් වේ.
ඒ අනුව “රාහු සහ කේතු“ ග්‍රහයන් අතහරින්න.
ඉතිරි ග්‍රහයන් 9 දෙනා වන්නේ,
රවි, චන්ද්‍ර, කුජ, බුධ, ශුක්‍ර, ගුරු සහ ශනිය.
● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 7ක සිටීම _
මෙය “වීණා යෝගය“ ලෙස හැඳින්වේ.
මෙම යෝගය ඇතිව උපන් අය බොහෝ වාසනාවන්තය. සසර පුරා පිංකම් කල අය වෙති. බොහෝ සැප විඳීමට හැකියාව ඇත. වස්තු ලාභ, ධන ලාභ, දේපල ලාභ ඇතිවන අය වෙති.
● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 6ක සිටීම
මෙය “ දාමිණී යෝගය“ ලෙස සැලකේ. සහජ දක්ෂතාවය ඇති අය වෙති. බුද්ධිය අවබෝධ ශක්තිය ඇත. මනා උගත්කමක් ඇත. අන් අයට අනුකම්පා කරන, උදව් කරන අය වෙති. නායකත්වය ගනී.
● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 5ක සිටීම
මෙය “පාස/කීල යෝගය“ ලෙස හැඳින්වේ. ධනය වස්තුව ඉපයීමට අධික ආශා කරන, හැකියාව ඇති අය වෙති. තමාම මහන්සි වි කටයුතු කරයි. සමහරවිටෙක අධ්‍යාත්මය දියුණු කරගැනිමටද කටයුතු කරන අය වෙති. අන් අයගේ ඉරිසියාවට, වධයට බඳුන්විමට ඉඩ ඇත. විටෙක සංවේදීත්වය අඩුවිය හැක.
● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 4ක සිටීම
මෙය “කේදාර යෝගය“ වේ. සැපවත් ජිවිතයක් ගත කිරිමට හා ඒ වෙනුවෙන් කටයුතු කරන අය වෙති. ගස් වැල් වලට, පරිසරයට හිතැති අය වෙති. බොහෝවිට භූමිය සම්බන්ද කටයුතු වල යෙදේ. කෘෂිකර්මාන්ත කටයුතු වලට දක්ෂ විය හැක.
● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 3ක සිටීම
මෙය ශූල යෝගය“ වේ. මදක් ආත්මාර්ථකාමි ගති ඇති අය ලෙස සැලකේ. වරදකට සමාව නොදෙන වරදක් කරන කෙනෙකුට රිදවන ගති ඇති බව කියවේ. කෙසේ වුවද ලෞකික දියුණුවට යහපත් විය හැකි පිහිටිමකි.
● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 2ක සිටීම
විශේෂ නමක් නැත. ධනය සෙවිමට වැඩි උනන්දුවක් නැති අය වෙති. අන් අය අතර කැපී පෙනෙන්ට කැමති අය වෙති. බොහෝවිට බොහෝ ලප ඇති අය වෙති.
● ප්‍රධාන ග්‍රහයන් 7 දෙනා කොටු 1ක සිටීම
මෙය ඉතාම කලාතුරකින් සිදුවන්නකි. “යුග යෝගය“ වේ. මෙය යහපත් එකක් ලෙස සදහන් නොවේ. අනුන්ගෙන් යැපෙන්නට සිදුවන යෝගයක් ලෙස සැලකේ. මහණ දම් පිරිමට ඇතැම්විට සිදුවිය හැක.
*** මෙය පොදු විග්‍රහයක් පමණි. ඒ ගැන අවධාරණය කරමු. කේන්දර සටහන අනුව 1,4, 7, 10 යනාදි ස්ථාන ආදිය නිසා මේවා වෙනස් වනු ඇත

“ ජය යෝගය “
ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා ‘කුම්භ‘ රාශි ගත වීමෙන් ඇතිවේ.
ජය යෝගයෙන් උපන් අය ඉතාම ධෛර්යවන්ත අය වෙති. ආත්ම විශ්වාසය නිසාම ජය ලබයි. පලාතකට තම ඥාතින්ට නායකයා වෙයි. කෘෂිකාර්මික කටයුතු වලට ඉතා හොඳය.
දැන් බලමු ඔබටත් ජය යෝගය තිබේද කියල...
* ඔබ මේෂ ලග්නයේ නම් ඔබගේ 11 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ වෘෂභ ලග්නයේ නම් ඔබගේ 10 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ මිථුන ලග්නයේ නම් ඔබගේ 9 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ කටක ලග්නයේ නම් ඔබගේ 8 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ සිංහ ලග්නයේ නම් ඔබගේ 7 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ කන්‍යා ලග්නයේ නම් ඔබගේ 6 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ තුලා ලග්නයේ නම් ඔබගේ 5 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ වෘශ්චික ලග්නයේ නම් ඔබගේ 4 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ ධනු ලග්නයේ නම් ඔබගේ 3 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ මකර ලග්නයේ නම් ඔබගේ 2 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ කුම්භ ලග්නයේ නම් ඔබගේ 1 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ මීන ලග්නයේ නම් ඔබගේ 12 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
Iru Astrology
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
ජය යෝගයෙන් උපන් අය ඉතාම ධෛර්යවන්ත අය වෙති. ආත්ම විශ්වාසය නිසාම ජය ලබයි. පලාතකට තම ඥාතින්ට නායකයා වෙයි. කෘෂිකාර්මික කටයුතු වලට ඉතා හොඳය.
දැන් බලමු ඔබටත් ජය යෝගය තිබේද කියල...
* ඔබ මේෂ ලග්නයේ නම් ඔබගේ 11 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ වෘෂභ ලග්නයේ නම් ඔබගේ 10 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ මිථුන ලග්නයේ නම් ඔබගේ 9 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ කටක ලග්නයේ නම් ඔබගේ 8 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ සිංහ ලග්නයේ නම් ඔබගේ 7 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ කන්‍යා ලග්නයේ නම් ඔබගේ 6 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ තුලා ලග්නයේ නම් ඔබගේ 5 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ වෘශ්චික ලග්නයේ නම් ඔබගේ 4 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ ධනු ලග්නයේ නම් ඔබගේ 3 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ මකර ලග්නයේ නම් ඔබගේ 2 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ කුම්භ ලග්නයේ නම් ඔබගේ 1 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
* ඔබ මීන ලග්නයේ නම් ඔබගේ 12 වැනි කොටුවේ ශනි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
Iru Astrology
භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364
Saturday, March 15, 2014
“ ධුරා ධුර “ යෝගය
සඳුගෙන් හෙවත් චන්ද්‍රයාගෙන් දෙපස ග්‍රහයන් සිටීමෙන් ඇතිවේ. (සඳුගෙන් 2 වැන්නේ හා 12 වැන්නේ) - තව තැනක රවි හැර වෙන ග්‍රහයන් සඳු සිටීමෙන් මේ යෝගය ඇතිවෙන බව කියවේ.
“ බොහෝ වාසනාව ලැබෙ, ජිවිතයේ සතුට විඳින නියමාකාරව සතුටු වන කෙනෙක් විය හැක. ක්‍රමානුකූලව දියුණුව ලබයි. ධනවත් වේ. යානවාහන, ඉඩකඩම් ලාභ ලබයි. තමාට හිතවත් සේවකයන් ලැබේ “
මෙම යෝගයේදි එක්පෙසකට සිටින ග්‍රහයා ලග්නාධිපතිව ලග්නාධිපති සුභ ග්‍රහයෙක්ව නම් බොහෝ සුභ පල අපේක්ෂිතය.
එසේම දෙපස සිටින ග්‍රහයන් පාප ග්‍රහයන් නම් එතරම් සුභ පල අපේක්ෂා කල නොහැක.
* සඳු දෙපස සිටින්නෙ කුජ - බුධ නම්,
බොරු කීමට දක්ෂ අන් අයගේ දොස් සොයන කෙනෙකි, ධනයට ආශා කරයි.
* සඳු දෙපස කුජ - ගුරු නම්,
අන් අය අතර කැපී පෙනේ. එසේ වුවද බොහෝ සතුරන් ඇත.
* සඳු දෙපස කුජ - සිකුරු නම්,
රූමත් කෙනෙකි. දක්ෂය. ක්‍රීඩාවට දක්ෂය. විනෝදයට බරය. නොමග යා හැක.
* සඳු දෙපස ගුරු - බුධ නම්,
ධර්මයට ගරු කරන කෙනෙකි. සිල්වත්ය. කතාවට දක්ෂය. ලේඛණ හැකියාව ඇත.
* සඳු දෙපස බුධ - සිකුරු නම්,
කලා අංශයට දක්ෂ කෙනෙකි. බුද්ධිය ඇත. උසස් සිතිවිලි ඇත. කාව්‍යකරණයට දක්ෂ වෙයි.
( මහා කවි ෂේක්ෂ්පියර්ගේ කේන්දර සටහනේ මේ පිහිටිම ඇත).
මේ පොදු විස්තරයක් බව සලකන්න.
Iru Sewaya = Iru Astrology
_භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).

සඳු - සිකුරු යෝගය
සඳු - සිකුරු යෝගය ප්‍රබල යෝගයකි. විශේෂ රූමත්කමක්, ලෞකික දියුණුවක් ඒ පැත්තට ආශාවක් ඇති කරන්නකි.
සඳු - සිකුරු කාන්තාවන්ට ඉතා වටිනා යෝගයකි.
සිතිවිලි වලට අධිපති වන සඳු/චන්ද්‍රයාත්, ලෞකික සැපට අධිපති වන සිකුරු/ශුක්‍රත් විසේසයෙන් කාන්තාවන්ට බලපායි.
එසේම මෙම දෙදෙනා ස්ත්‍රි ග්‍රහයන්ය.
මෙම යෝගය ඇති කාන්තාවන් රූමත්ය. දඟකාරය, කෙළිලොල්ය.
කලාවට, නිර්මාණ කටයුතු වලට දක්ෂ අය බිහි කරයි.
මෙම යෝගය බලවත් නම් පමා නොවන විවාහක් හිමිය. එසේ වුවද,
6, 8, 12 යන ස්ථානයක මෙම යෝගය පිහිටා තිබීම එතරම් සුබ නැත.
6 වැන්නෙ නම් රෝගද විසේසයෙන් දියවැඩියා අවදානම ඇතිවේ. සිරුර කෙට්ටුවීමටත් මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවිමටත් හැක.
6 වැන්නෙ පාපපීඩිත නම් අනියම් සබදතා පවා ඇතිවිය හැක.
8 වැන්නේ සිටින අයට ලිංගික ශක්තිය අඩුවයිය හැක. ධනවත් වීම මෙන්ම ධනය නැතිවීමද අදාල අනිකුත් ග්‍රහ බලපෑම් අනුව සිදුවිය හැක.
12 වැන්නේ නම් ධන විනාශය විය හැක. ලෞකිකත්වයට වඩා ලෝකෝත්තර ජිවිතයට කැමති වේ. කාරුණික වේ. අයහපත්ව යෙදි ඇත්නම් බොහෝ ගැටළු ඇතිවිය හැක.

Wednesday, February 19, 2014
ජය යෝගය
ශනි ග්‍රහයා කුම්භ රාශියේ සිටීමෙන් ඇතිවේ.
“ඉතාම ධෛර්යවන්ත අය වෙති.
ආත්ම විශ්වාසය නිසාම ජය ලබයි.
පලාතකට තම ඥාතින්ට නායකයා වෙයි.
කෘෂිකාර්මික කටයුතු වලට ඉතා හොඳය.“
ඔබ මේෂ ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 11 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ වෘෂභ ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 10 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ මිථුන ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 9 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ කටක ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 8 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ සිංහ ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 7 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ කන්‍යා ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 6 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ තුලා ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 5 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ වෘශ්චික ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 4 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ ධනු ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 3 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ මකර ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 2 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ කුම්භ ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 1 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.
ඔබ මීන ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 12 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

Thursday, February 13, 2014
* ජය යෝගය *
* ජය යෝගය * ඇතිවන්නේ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියේ පිහිටීමෙනි.
* මෙම යෝගය ඇති අය තම උත්සහය කැපවීම නිසාම දියුණු වෙන්නට වාසනා ඇති අය වෙති. සෙනසුරු කැමති වන්නේද මහන්සියෙන් වැඩ කරන අයටය. ඒනිසා ජය යෝගය ඇති අය වැඩට කඩිසර අය වෙති. තම පවුල් වල ප්‍රධානත්වය ගැනීමද ජය යෝගය ඇති අයට ඇති ලක්ෂණයකි. එසේම පොලව සම්බන්ධව පවතින සියලුම කටයුතු වලින් නිසි ඵල ලබාගැනීමට හැකිවේ.
ඔබ මේෂ ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 11 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබ වෘෂභ ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 10 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබ මිථුන ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 9 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබ කටක ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 8 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබ සිංහ ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 7 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබ කන්‍යා ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 6 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබ තුලා ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 5 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබ වෘශ්චික ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 4 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබ ධනු ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 3 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබ මකර ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 2 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබ කුම්භ ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 1 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබ මීන ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 12 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

Monday, January 27, 2014
මයුරපාල යෝගය
රවි ග්‍රහයා මේෂ රාශිගතවී සිටීමයි.
“අන් අයට අධිකාරි බලයක් දක්වන, දැඩි ගති ඇති, තේජස්සම්පන්න උසස් නායකයෙකි. ආඩම්බරය. කිසිවෙකුට නැමීමට කැමති නැත.“
ඔබ මේෂ ලග්නයේ නම් ඔබේ 1වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.
ඔබ වෘෂභ ලග්නයේ නම් ඔබේ 12වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.
ඔබ මිථුන ලග්නයේ නම් ඔබේ 11වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.
ඔබ කටක ලග්නයේ නම් ඔබේ 10 වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.
ඔබ සිංහ ලග්නයේ නම් ඔබේ 9 වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.
ඔබ කන්‍ය ලග්නයේ නම් ඔබේ 8වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.
ඔබ තුලා ලග්නයේ නම් ඔබේ 7 වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.
ඔබ වෘශ්චික ලග්නයේ නම් ඔබේ 6 වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.
ඔබ ධනු ලග්නයේ නම් ඔබේ 5වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.
ඔබ මකර ලග්නයේ නම් ඔබේ 4 වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.
ඔබ කුම්භ ලග්නයේ නම් ඔබේ 3 වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.
ඔබ මීන ලග්නයේ නම් ඔබේ 2 වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.
Sunday, January 26, 2014
ශනිගෙන් ඇති වන ‘ශ්‍රී කාන්ති යෝගය‘
ශනි/සෙනසුරු ග්‍රහයා මකර රාශි ගතවීමෙන් ඇතිවන “ශ්‍රි කාන්ති යෝගය“
‘ උත්සාහය මගින් දියුණු වන කෙනෙකි.
ඉවසීමෙන් එය අත්කර ගනී.
බාධක අවහිරතා කෙතරම් පැමිණියද ඒවා මැඩගෙන කටයුතු කරයි. ‘
ඔබටත් එම යෝගය තිබේද ?
ඔබගේ ලග්නය මේෂ නම් ඔබගේ 10 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබගේ ලග්නය වෘෂභ නම් ඔබගේ 9 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබගේ ලග්නය මිථුන නම් ඔබගේ 8 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබගේ ලග්නය කටක නම් ඔබගේ 7 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබගේ ලග්නය සිංහ නම් ඔබගේ 6 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබගේ ලග්නය කන්‍යා නම් ඔබගේ 5 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබගේ ලග්නය තුලා නම් ඔබගේ 4 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබගේ ලග්නය වෘශ්චික නම් ඔබගේ 3 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබගේ ලග්නය ධනු නම් ඔබගේ 2 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබගේ ලග්නය මකර නම් ඔබගේ 1 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබගේ ලග්නය කුම්භ නම් ඔබගේ 12 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.
ඔබගේ ලග්නය මීන නම් ඔබගේ 11 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

Subscribe to:
Posts (Atom)