දෙවියන් සහ බ්‍රහ්මයින් විසින්, අප මහා බෝසතාණන්ට බුදු වන්නට කල ආරාධනය පිළිබිඹු කෙරෙන පින්තූරයකි මෙය.
- ලෝකය මෙලෙස පවතින්නේද, පවත්වාගෙන යන්නේද දෙවිවරු විසිනි. කර්මය මූලිකව අදාලව මේ තත්වයන් අදටද සුරැකෙන්නෙ දෙවියන්ගේ ඇල්ම බැල්ම නිසාය.
- මේ ආකාරයටම තව කාලයකට පසුව, මෙත් මහ බෝසතාණන්ටද බුදු වන්නට ඇරයුම් කිරීම දෙව් බඹුන් විසින් සිදු කරනු ලබයි !
#ඉරු
Showing posts with label දේව කතා පුරාණයෙන්. Show all posts

Saturday, October 5, 2019
Sunday, July 15, 2018
දිව්‍ය - බ්‍රහ්ම ලෝක 2ටම ප්‍රධාන වන “ සක් දෙව් රජ “
ශක්‍ර දිව්‍ය රාජයා දිව්‍ය - බ්‍රහ්ම ලෝක 2ටම ප්‍රධාන වන්නේය. පසුගිය දිනක අප මෙය යෙදූ විට පොතපත කියවූ අය විසින් සක් දෙව් රජ චතුර් මහාරාජිකයටත්, තව්තිසාවටත් පමණක් ප්‍රධාන බව කියන ලදි. එය පොතේ දැනුමින් උගතුන් වෙන අයගේ දැනුමින් කියන ලද්දකි. වසර දහස් ගණනකට පෙර තත්වය එයයි.
නමුත් අද කුසල තත්වය අනුව ශක්‍ර දිව්‍ය රාජයා දිව්‍ය ලෝක වලට පමණක් නොව බ්‍රහ්ම ලෝක වලටද ප්‍රධාන වෙයි. බ්‍රහ්ම ලෝක වල මහා බ්‍රහ්ම රාජයාණන්වහන්සේද වැඩි සිටි.
බුදුන්වහන්සේද දේශනා කර ඇති පරිදි, යමක් නිවරදිව දැන ගැනීමට අවශ්‍ය නම් තමන් විසින්ම එය සොයාගත යුතුය. දැනුම වැදගත් බව සැබෑය. නමුත් දැනුමද අවසානයේ අතහැරිය යුතු බව විදර්ශනාවෙන් සිතන පතන අය නම් දන්නවා විය යුතුය. සැබෑවටම උගත්කම යහපත් වුවද, උගත් බවද මාර විලාශයක් වන බව විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන්නේ නම් දන්නා කාරණාවකි.
තවද සමහර අයට ඇති ගැටළුවක් නම් ශක්‍ර දෙවියන්ගේ පඬුපුල් ආසනය ගැනයි. එය බුදුන්වහන්සේට පූජා කරන ලදි. එනිසා දැන් එය රත් වන්නේ නැත.
ශක්‍ර දිව්‍ය රාජයා අද සිටින තත්වය “ විශේෂ චිත්ත සමාධියක්“ ඇති මහතෙකු විසින් භාවනාවෙන් දැනගන්නා ලද කාරණාවකි. නාථ දෙවියන් සහ මෛත්‍රි බෝධිසත්වයන් යනු දෙවිවරු 2ක් බව අප කීවේද එසේය.
පොතේ ඇත්තේ, සුමනසමන් දෙවියන් සෝවාන් බවය. ඔබ සුමනසමන් දෙවියන්ට අදාල දේවාල සෑම එකකටම ගියද, ශ්‍රීපාදයේ පවතින එම දෙවියන්ට කැපවූ දේවාල වලද කපු මහතුන් කියන්නේ සුමනසමන් දෙවියන් සෝවාන් බවය. එය ඔවුන් පෙර දැනුමින් ලබාගත් දෙයකි. නමුත් ඔවුන් අද තත්වය සොයා බලා නැත. සුමනසමන් දෙවියන් දැන් සකෘදාගාමි තත්වයට පැමිණ ඇති සුපින්වත් දෙවි කෙනෙකි.
ඔබට යහපත්ව ජිවිතය ගත කිරිමට අවශ්‍ය නම් කල යුත්තේ, යහපත්ව - ප්‍රතිපත්තියෙන් - සීලයෙන් යුතුව ජිවිතය ගත කිරීමය. කරන පින් කටයුතු වල පින් සියලු දෙවිවරුන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ටම අනුමෝදන් කිරීමය. පූජා වට්ටි හෝ වැඩියෙන් මුදල් දුන්නා කියා දෙවිවරු ඔබට ආශිර්වාද කරන්නේ නැත. දේවාල වැනි දේ පවත්වාගෙන යාමට මුදල් ලබාදීම වරදක් නොවේය. නමුත් එයින් සියල්ල හරි නොයන බව තේරුම් ගන්නට ඔබට හැකි විය යුතුය. පන්සලට දෙන දානයත්, අසරණයෙක්ට දෙන දානයත්, තිරිසන් සතෙකුට දෙන දානයත් යන සියලු දාන, වටිනා බව තේරුම් ගන්නට හැකි විය යුතුය.
නිවරදිවම දන් දිය යුත්තේ අත්හරින්නටය, එනම් තමන්ට අවශ්‍ය වුවද තවත් කෙනෙකුට ලබාදීම තුල එම අත්හැරීම තේරුම් ගත යුතුය. එයින් ඔබට දිව්‍ය - බ්‍රහ්ම - මනුෂ්‍ය සම්පත් ලැබෙන්නට හේතු වන්නේය. යම් කාලයදී එම දානයද අනිත්‍ය බව තේරුම් ගන්නට හැකියාව ලැබෙන තැන ඔබට නිවන් දොරටුව දුර නොවන්නේය.
දානය ගැන කියන ලද්දේ සක් දෙව් රජ මූලිකව කරන ලද පින්කම් වලදී දාන පින්කම ඇති නිසාය. එසේම පොදු ජනතාව වෙනුවෙන් පාරවල් සැකසීම, උද්‍යාන සැකසීම වැනි දේ සක් දෙව් රජ විමට මූලිකව උදව් වූ පින්කම්ය.
සියලු දේ යහපත්ව කර සුගතිගාමි වන්න හැකි වේවා !
බුදු සරණයි !
( ජ්‍යොතිෂ්‍යය ලෞකික දියුණුවට කරන කටයුත්තකි. බුදු දහම ලෝකෝත්තර දියුණුව මූලික අරමුණු කරගෙන ඇත්තකි. දහමට ලගින්වත් තබන්නට ජ්‍යොතිෂ්‍යයට නොහැක. නමුත් ලෞකික ජිවිතයේ ගැටළු වලින් යම් සහනයක් හෝ ලබාදීම තුලින් ඔබට ජිවිතය යහපත් කරගන්නට මෙන්ම ලෝකෝත්තර ගමනටද සිත සකසා ගන්නට හැකියාවක් ජ්‍යොතිෂ්‍යය තුලින් ලැබීමට හැකියාව ඇත.)

Sunday, March 18, 2018
Thursday, January 19, 2017
හැමෝම ආදරේ “ගණ දෙවියන්“
ගණපති හෙවත් ගණදෙවිඳුන්ට ඉන්දියාවෙ මෙන්ම ලංකාවේද ඇත්තෙ පුදුම තරම් ආදරයකි.
ගණ දෙවියන්ට වන්දනාමාන කරන ත්‍රිවිල් රථ රියැදුරු මහතෙකු අපට වරක් පැවසූවේ, “ගිහින් එන්නම් මචං“ කියා ගෙදරින් පිටවුවද ඒ දිනය සාර්ථක දිනයක් වන බවයි.
ගණ දෙවියන්ට නම් ගණනාවකි.
ගණපති, බුද්ධගණෙශ , පුල්ලෙයාර් , ගණේශ් , මහා ගණපති , වීර ගණපති , බාල ගණපති , විග්නෙශ්වර ලෙසද ඉන්දියාවෙදි හැඳින්වෙන ගණ දෙවියන්, ලංකාවෙදිද පුල්ලෙයාර් සහ ගණ දෙවි නම් වලින් මූලිකව හැඳින්වේ. සමහරවිටක සමහරු එකඟ නොවුනත් ‘අයිය නායක දෙවියන්‘/කැලේ දෙවියෝ ලෙසද හැඳින්වෙන්නෙ ගණ දෙවියන්ම ලෙස විශ්වාස කෙරුනද ඒ අයියනායක දෙවියන් යනු ඊශ්වර දෙවියන්ගේ තව පුතෙකි.
මීට අමතරව ජපානයෙදි ෂොනෙන් ලෙසද චීනයෙදි ෂුංඅංශිච්ජො ලෙසින්දද බුරුමයෙදි මහා ශින්නෙ කියාද ගණ දෙවිඳුන් වන්දනා මාන කරති...
“ ඕම් ගණේෂන්“ ලෙස ඉන්දියාවෙදි පොදුවෙ ගණ දෙවියන් සිහි කරති.
අප රටේද උතුරු පැතිවල ගණ දෙවියන්ට වැඳුම් පිදුම් කරන බෞද්ධයො බොහෝ වෙති.
ආදරණීය දෙවි කෙනෙකු ලෙස, අයුක්තියට අසාධාරණයට විරුද්ධ වුවත් මෘදු ගති ඇත්තෙකු ලෙස ගණ දෙවි සැලකේ.
ගණ දෙවියන්ගේගෙ පියා ශිව හෙවත් ඊශ්වර දෙවියන්ය . මව පාර්වති හෙවත් උමා දෙවඟනයි. ශිව දෙවියන්ගේ ගෙ ලොකු පුතා ගණ දෙවිඳු වන අතර බාල පුතා ස්කන්ධ කුමාර හෙවත් අපේ කතරගම දෙවිඳුය.
හින්දු විස්වාසය අනුව ගණ දෙවියන්ගේ පියා වන ඊශ්වර/ශිව ලෝක පාලක දෙවිවරු 3ගෙන් කෙනෙකි. බ්‍රහ්ම දෙවියන් මැවුම්කාර වන අතර, විෂ්ණු දෙවියන් ලෝකය රකින අතර ඊශ්වර දෙවියන් අධර්මය විනාස කරන බව කියවේ.
ගණ දෙවිඳුට අවතාර 18කි. වාහනය වන්නෙ මීයෙකි.
එයින් පිළිබිඹු වන්නෙ ගණ දෙවියන්ට ඇති සියුම් ඥාණයයි. තම සිරුර විසාල වුවත් කුඩා මීයෙකු වාහනය කරගැනීමේ තේරුම වන්නෙ සියුම් ප්‍රඥාව සහ ඉක්මණ් ක්‍රියාකාරිත්වයයි.
එසේම සොරුන්ට ඇත්තේද ගණ දෙවි නුවණ යැයි කියනු ලැබේ.
* දෙවිවරු අපට වඩා බොහෝ උසස් අධ්‍යාත්මික දියුණුවකින් සහ අවබෝධ ශක්තියකින් යුතු වන අතර කිසිසේත් ව්‍යාපාර යනාදියට උදව් කිරිම් කරන්නේ නැත. එවන් දේ කියන්නේ මුලාවට පත් කිරිමට මිස වෙනත් දෙයකට නොවෙයි, දෙවියන් නමින් කරන එවන් තැන් වලට ආශිර්වාද කරන්නේද, එවන් තැන් වලින් ආශිර්වාද ලැබෙන්නේද භූත, ප්‍රේත යනාදි පහත් අමනුෂ්‍ය බලවේග වලිනි. කාලයකදි ඒවා අපටම පසක් වෙයි.
* ඔබද සැබෑ ලෙසම දහමට අනුව යහපත්ව ජිවිතය ගත කරමින්, සීලය - ප්‍රතිපත්තිය රකිමින් සිටින්නේ නම් දෙවියන්ගේ ආශිර්වාද අනිවාර්ය ලැබෙනු ඇත.
නිසි ලෙස දන්පින්කම් කර දෙවියන්ට අනුමෝදන් කරන්න.
ආශිර්වාද ලැබෙනවා නියතය..
Iru Sewaya
0772238041
irusewaya@gmail.com

Saturday, October 1, 2016
“ මතු බුදු වන පත්තිනි මෑණියන් “
පත්තිනි මෑණියන් මතු බුදු බව පතන උතුම් වූ දේව මෑණියන් කෙනෙකි. පතිවෘතතා බෙලෙන් හාස්කම් පෑ යහපත් ගුණවත් කෙනෙකි.
නාග පත්තිනි, මල් පත්තිනි, ජල පත්තිනි යනාදි වශයෙන් පත්තිනි මණ්ඩලය සත් පත්තිනි මෑණිවරුන්ගෙන් සමන්විතය.
පත්තිනි දේව මෑණියන් වැඩි උසක් නැති පිරිපුන් දේවතාවියකි.
( එය එසේ වුවද දෙවිවරු දැක ගැනීමේ උවමනාවෙන් භාවනා කරන අයට දර්ශනය වීමේදී විශාලව පෙනීම සාමාන්‍ය ලෙස සිදුවේ)
මෙතුමියගේ බුදු වන ආත්ම භවයෙදි, එනම් ඒ ශාසනයෙදි විශේෂ වශයෙන් ලොව ප්‍රසිද්ධ එක් ආගමක බොහෝමයක් නිවන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා ඇති කරගනී.
ලංකාවේද වෙනත් නම් වලින් ඇති දේවස්ථාන වලද සැබෑවට වන්දනාව කරන්නේ මෙම දේව මෑණියන්ටය.
( එම දේවස්ථාන වල ඉතිහාසය සෙවූ විට ඒවා පත්තිනි මෑණියන්ට වන්දනාමාන කල තැන් බව සොයාගත හැක. දෙවියන් වෙනස් වී නැත. විශ්වාසයන් පමණක් වෙනස් වී ඇත)
බොහෝදෙනෙක්ගේ ප්‍රශ්නයක් වන්නේ, අර දෙවියන් බුද්ධාගමේද ? හින්දු ආගමේද ? ඒනිසා වැන්දාට කමක් නැද්ද යනාදි වශයෙනි..
ඔබ දැනගත යුත්තේ සියලු දෙවිවරු දහමට අනුව සිටින බවය. දෙවිවරුන්ගේ අවබෝධ ශක්තිය ඉහලය. වැටහෙන නුවණ වැඩිය. එනිසා කුමන දෘෂ්ටියක සිටියද අයහපතට දෙවිවරු ආශිර්වාද කරන්නේ නැත.
තම තමන් විසින් කුමන ආගමේ සිටියද නිවරදිව ජිවිතය ගත කල යුත්තේ එබැවිනි.
නිවරදි ශ්‍රද්ධාවෙන් පින්කම් කරන්න. කරන පින්කම් පත්තිනි මෑණියන් ඇතුළු සියලු පත්තිනි මණ්ඩලයට, සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට ලැබේවායි ! පතන්න..
ඔබටද ආශිර්වාද ලැබෙනු ඇත !
#සත්හටසෙත්පතනඉරු
irusewaya@gmail.com.
077 22 38041

Thursday, August 4, 2016
මහ දෙවියන් හෙවත් ශිව දෙවිඳුන්
හින්දු දේව කතා වල සඳහන් වන නිසා ලංකාවේ අපිට මහ දෙවියන් ගැන එතරම්ම හැඟීමක් නැත.
කතරගම දෙවියන්ට, භද්‍රකාලි මෑණියන්ට හෝ පත්තිනි මෑණියන් තරම් අපට ශිව දෙවියන් ගැන අදහසක් නැත.
- කෙසේ වුවද මැද විශ්වය හෙවත් මිනිසුන්ට වැඩියෙන්ම බලපාන කොටසේ සිටින බලගතු, අනුහස් සහිත දෙවි කෙනෙකි.
කෙසේ වුවද, ලෝකයටම අධිරාජ්‍යයෙක්ව සිටි මහා රාවණ මහ රජතුමා දැඩි ශිව භක්තිකයෙක් බව සඳහන්ය. යෝග බලයෙන් යුතු රාවණ රජතුමාට ඒ සම්බන්ධව ආශිර්වාද ලබාදීමට මූලික වී ඇති දෙවි කෙනෙකි ඊශ්වර දෙවියන්.
● ඊශ්වර දෙවියන්ට දේවීන් 3ක් යැයි සඳහන් වේ.
ප්‍රධාන දේවිය වන්නේ පාර්වතී මෑණියන් හෙවත් දුර්ගා මෑණියන්ය.
ඊලගට ගංගා දේවිය ගැන සඳහන් වන අතර උමයංගනා දේවිය ගැනද සඳහන් වෙයි.
● ලංකාවේ අතිමහත් වන්දනයට පාත්‍ර වන ස්කන්ධ කුමාර හෙවත් කතරගම/මුරුගන් දෙවියන්ගේද, සැමගේ ආදරයට පත්ව සිටින ගනේශ්වර හෙවත් ගණ දෙවියන්ගේද, කැලේ දෙවියන් යන නමින් ගෞරවබහුමානයට ලක්වන, අයියනායක බණ්ඩාර දෙවියන්ගේද පියා වන්නේ ශිව දෙවියන්ය.
- මෙහිදී ශිව දෙවියන් පෙර ආත්ම භාවයේ බලගතු ඍෂිවරයෙකි. අයියනායක බණ්ඩාර දෙවියන්ද පෙර ආත්ම භාවයේ ඍෂිවරයෙකි.
● සූර්යයාට මූලිකව ප්‍රධානත්වය දරන්නේ ශිව දෙවියන්ය. එනිසා හිරුගේ අපල දුරු වීමට මූලිකව පින් දිය යුත්තේ, ශිව දෙවියන්ටය. රාහු - කේතු ග්‍රහ පීඩනයන්ගෙන් මිදීමටද පින් දිය යුත්තේ ශිව දෙවියන්ටය.
* සූර්ය වන්දනාව පවා මුලින් ශිව දෙවියන්ට වන්දනා කර, ඉන්පසු සූර්ය දිව්‍ය රාජයාට වන්දනාමාන කිරීම යහපත්ය.
● තවද විශේෂයෙන් කිව යුත්තේ, දැන් සහ විශේෂයෙන් ඉදිරියේ පැමිණෙන වසර වල ධර්මයට ලෝකයම නැඹුරු වන කාලයක් උදාවෙමින් පවතින බවය. එහිදී අකුසල් තිබෙන පව්කාරයන්ට ඔවුන්ගේ කර්ම විපාක අනුව දඬුවම් දෙන්නට මූලික වන දෙවි කෙනෙකි ශිව දෙවියන්. ශිව දෙවියන්ගෙන් බලය ලබාගෙන දුර්ගා මෑණියන් සහ මහා භද්‍රකාලි මෑණියන් අධර්මය නැසූ ආකාරයන් ගැන පරණ කතා වල දැක්වේ.
- අපට කීමට උවමනා වන්නේ, ඔබ තව තවත් ධාර්මික විය යුතු බවයි.
- පසුගිය කාලයේ රට පුරා ඇති කල මතයක් ලෙස, සල්ලි තියෙනව නම් දෙවියන් උනත් යටයි යන කාරණය දැක්විය හැක. එසේ වුවද දෙවියන් සල්ලි හෝ වෙනත් කිසිවකින් රැවටිය නොහැක. දෙවිවරුන්ගේ අධ්‍යාත්මික ගුණය වැඩි අතර, අපට වඩා දහම ගැන අවබෝධයද වැඩිය.
එනිසා ඔබ යහපත් කෙනෙක් නම් පින්කම් කර දෙවියන්ට අනුමෝදන් කරන්න.
වැඩියෙන් ලොකු පූජා වට්ටියට දෙවිවරු කැමතියි යන මිථ්‍යා මත වලින් මිදෙන්න. තවද ඕනෑම දේවාලයක පැවැත්මට එතන සිටින කපු මහතුන්ට මුදල් දීම වරදක් නැත. එවන් තැන් පවත්වාගෙන යා යුතු බැවිනි. නමුත්
ඒ මුදල වැඩිවීම මත දෙවියන් ඔබට ආශිර්වාද නොකරයි.
● දෙවියන් ආශිර්වාද කරන්නේ සිල්වත් ගුණවත් යහපත් අයටය. ඔබට අකුසලයක් නැත්නම් ඔබ යහපත් කෙනෙක් නම් අනිවාර්ය ඔබට දෙවිවරු ආශිර්වාද කරනු ඇත. එය සිහි තබාගෙන කටයුතු කරන්න.
● කරන සියලු පින්කම් වලදී, මතක තබාගන්න පින්කම් කරන්නට මුදල් උවමනා නැත. අවශ්‍ය වන්නේ ශ්‍රද්ධාවයි.
කෑම කෑමෙන් අනතුරුව ඉඳුල් ස්වල්පය සහිත පිඟාන සේදීමේදී පවා, “ මේ ඉදුල් ස්වල්පය කුසගිනි ඇති සතුන්ට ආහාරයක්, පානයක් වේවා “ යැයි ප්‍රාර්ථනා කිරිමම පින් ලැබෙන කටයුත්තකි.
ඒ ආකාරයට කරන සියලු පින්කම්, “ඉෂ්ට දෙවිවරු ඇතුළු සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට ලැබේවායි “ සිතින් ප්‍රාර්ථනා කරන්න( එක් එක් දෙවියන්ට පින් දෙන ගාථා කියන්නට අත්‍යාවශ්‍ය නැත).
එවිට ඔබගේ යම් අකුසලයක් පාපකර්මයක් අපලයක් තිබුනද ඒවායේ තරමක් හෝ දුරු වීමට දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙනු ඇත. දෙවිවරු අපගේ පින් මත යැපෙන්නේ නැති බවද කිව යුතුය.
දෙවියන්ට පින් දීම බුදුන්වහන්සේ විසින්ද අනුමත කල කටයුත්තකි !

Wednesday, July 13, 2016
මෛත්‍රි බෝධිසත්වයන් සහ නාථ දෙවියන්
මෙය බොහෝදෙනෙකු වරදවා සිතන කාරණාවකි. එනම් මෛත්‍රි බෝධිසත්වයන් සහ නාථ දෙවියන් යන දෙදෙනාම 1ක් අයෙකු කියාය.
මෛත්‍රී බෝධිසත්වයන් යනු ඊළගට බුදු වීමට සිටින බෝධිසත්වවරයාය.
ශ්‍රී නාථ දෙවිඳුන් මූලිකව මහනුවර දළදා දන්ත ධාතූන්වහන්සේ ආරක්ෂා කරන අතර, මෛත්‍රි බෝධිසත්වයන්ගෙන් පසුව බුද්ධත්වයට පත්වීමට සිටින බෝධිසත්වයන්ය.
මෙම දෙවිවරුන් 2නාගේ ස්වරූපය බොහෝවිට සමානය. වස්ත්‍රාභරණද එක සමානය.
දෙවිවරු දෙදෙනා හඳුනා ගත හැක්කේ මෙසේය.
* මෛත්‍රී බෝධිසත්වයන්ගේ කරේ තිබෙන නූල, ප්‍රමාණයෙන් විශාල නූලකි. නාථ දෙවියන්ගේ කරේ තිබෙන ප්‍රමාණයෙන් නූල කුඩාය.
* මෛත්‍රි බෝධිසත්වයන්ගේ ඇත්තේ රතු නෙළුම් මලකි. ශ්‍රී නාථ දෙවියන්ගේ සුදු නෙළුම් මලකි.
මෛත්‍රී බෝධිසත්වයන් මෙන්ම ශ්‍රී නාථ දෙවියන්ද සම්බුද්ධ ශාසනය රකින, දහමට අනුව කටයුතු කරන, සීලය රකින අයට ආශිර්වාද කරන සුපින්වත් දෙවිවරු වෙති..
සිත පහදවාගෙන, ප්‍රදර්ශනයට නොව සැබෑවට පින්කමක් ලෙස පින් කරන්න... සමහර අසපු විශාල පරිමාණයෙන් සාදා තිබුනද ඒවායෙ ගැබ්වී තිබෙන්නෙ ප්‍රදර්ශනය සහ දහමේ හරයන් විනාශ කිරිම නිසා ඒවායින් සිදුවන කුසලය අල්පය.
ඊට වඩා කුසලයක් සැදැහැ සිතින් නිවසේ සිට කරන බුද්ධ වන්දනාවකින් ලැබෙනු ඇත.
නිසි පින්කම් කර අනුමෝදන් කිරිමේදි මෙම දෙවිවරුන්වද සිහි කරන්න...
මෛත්‍රී බෝධිසත්වයන් යනු ඊළගට බුදු වීමට සිටින බෝධිසත්වවරයාය.
ශ්‍රී නාථ දෙවිඳුන් මූලිකව මහනුවර දළදා දන්ත ධාතූන්වහන්සේ ආරක්ෂා කරන අතර, මෛත්‍රි බෝධිසත්වයන්ගෙන් පසුව බුද්ධත්වයට පත්වීමට සිටින බෝධිසත්වයන්ය.
මෙම දෙවිවරුන් 2නාගේ ස්වරූපය බොහෝවිට සමානය. වස්ත්‍රාභරණද එක සමානය.
එනිසා අපට ලබාදී ඇති මතය නම්, දෙදෙනාම 1 අයෙකු බවයි.
භාවනා කරන අයගේ ප්‍රාර්ථනා තුලින් මෙම දෙවිවරු දැකිය හැකි වුවද නිසි අවබෝධයකින් තොරව භාවනාවෙ යෙදෙන අයට දෙවිවරු 2ම දර්ශනය වුවද එක් අයෙකු සේ පෙනීමට පුලුවන.දෙවිවරු දෙදෙනා හඳුනා ගත හැක්කේ මෙසේය.
* මෛත්‍රී බෝධිසත්වයන්ගේ කරේ තිබෙන නූල, ප්‍රමාණයෙන් විශාල නූලකි. නාථ දෙවියන්ගේ කරේ තිබෙන ප්‍රමාණයෙන් නූල කුඩාය.
* මෛත්‍රි බෝධිසත්වයන්ගේ ඇත්තේ රතු නෙළුම් මලකි. ශ්‍රී නාථ දෙවියන්ගේ සුදු නෙළුම් මලකි.
මෛත්‍රී බෝධිසත්වයන් මෙන්ම ශ්‍රී නාථ දෙවියන්ද සම්බුද්ධ ශාසනය රකින, දහමට අනුව කටයුතු කරන, සීලය රකින අයට ආශිර්වාද කරන සුපින්වත් දෙවිවරු වෙති..
සිත පහදවාගෙන, ප්‍රදර්ශනයට නොව සැබෑවට පින්කමක් ලෙස පින් කරන්න... සමහර අසපු විශාල පරිමාණයෙන් සාදා තිබුනද ඒවායෙ ගැබ්වී තිබෙන්නෙ ප්‍රදර්ශනය සහ දහමේ හරයන් විනාශ කිරිම නිසා ඒවායින් සිදුවන කුසලය අල්පය.
ඊට වඩා කුසලයක් සැදැහැ සිතින් නිවසේ සිට කරන බුද්ධ වන්දනාවකින් ලැබෙනු ඇත.
නිසි පින්කම් කර අනුමෝදන් කිරිමේදි මෙම දෙවිවරුන්වද සිහි කරන්න...
Tuesday, June 9, 2015
“ ගණ දෙවියන් “
ගනේශ්වර, ගණ දෙවියන්, ගණපති යනාදි බොහෝ නම් වලින් හඳුන්වන ගණ දෙවියන් ලෝක පාලක ඊශ්වර/ශිව හෙවත් මෙහෙසුරාණන්ගේ පුත්‍රයෙකි.
සියුම් බුද්ධියට අධිපතිකම කරන මෙම දෙවිදුන් අයුක්තියට අසාධාරණයට විරුද්ධව උදව් කරන දෙවි කෙනෙකි.
* මෙම දෙවිඳුන්ගේ ඇති විශේෂත්වයක් නම් මෙම දෙවියන්ගෙන් ආශිර්වාද ගැනීමට පහනක් හෝ සිතිවිල්ලකින් හෝ වන්දනාමාන කිරීමට නිසි වේලාවක් නොමැති වීමයි - එනම් ඕනෑම මොහොතක පිහිට ඉල්ලා සිටිය හැක. බොහෝ අවස්ථාවල දිශාවක්ද නැත.
* ඊශ්වර දෙවියන් විසින් ලංකාව 3ට බෙදා පුතුන් 3නාට භාරදී ඇති බව දේව පුරාණයේ සඳහන් වන අතර ගණ දෙවියන්ට උතුරු ප්‍රදේශය භාර වී ඇත.
*** යම් යම් පිරිස් ගණ දෙවියන්ගේ නිර්මිත රූප, පිළිම යනාදිය භාවිත කරමින් වෙනම ව්‍යාපාර වල නිරත වී සිටින අතර, ඒවා හුදෙක් මඩි තර කරගන්නා ව්‍යාපාර බව අවධාරණය කරමු.
ඒවායින් ලැබෙන පිහිටක්ද නැත.
ගණ දෙවිඳුන්ට අවශ්‍ය වන්නේ කරන පින්කම් අනුමෝදන් කිරීමය.
(මෙහිදි දෙවියන් අප පින් දෙන තුරු බලාගෙන සිටිනවා කියා වැරදි අවබෝධ ඇතිකර නොගන්න. දේවත්වයට පත්වන්නේ අදාල කර්ම ශක්තිය නිසාය, අප ලබාදෙන පින් නිසා එම තත්වය තවත් දියුණු වන්නට පුලුවන)
ගණ දෙවියන් මාකටින් කරන අය ගැන අපෙන් අසන බොහෝදෙනෙක්ගේ ගැටළුව වන්නේ එවන් වංචාකාරයින්ට දෙවියන් දඬුවම් නොකරන්නේ ඇයි කියලාය..
දෙවියන් කිසිවෙකුගේ කර්ම ශක්තිය වෙනස් කරන්නට උත්සහ ගන්නේ නැත.
වංචා සහගතව එම ක්‍රියාව කරන අය අද මහ ධනවතුන් වී සිටියද යම් කාලයකදී පෙර කල පින් අවසන් වූ විට විපාක විඳිනු ඇත.
හරි කාලයෙදි හොඳින් සිටිමෙන් නරක කාල වලදි ඇතින කරදර වලදි දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙන බව ඔබ අසා ඇතිවාට සැක නැත.
පව් කල අයට දෙවියන්ගේ ආශිර්වාදය නොලැබේ.
* දෙවිවරුන් පූජා වට්ටියෙන්, පඬුරු වලින් මහා පරිමාණ මුදල් වියදම් කිරීමෙන් රැවටීමට නොහැක. දෙවිවරුන්ගේ අධ්‍යාත්මික ගුණය ඉහලය.
එනිසා දහමට අනුව නිසිලෙස කටයුතු කරමින් ජිවිතය සතුටින් සංතෘප්තියෙන් විඳිමින් යහපත්ව සිටීම මැනවි !
තෙරුවන් සරණයි !

Saturday, March 28, 2015
“ කම්බිලි දෙවියන් “
මෙම දෙවියන් ගැන බොහෝ ජනප්‍රවාද ඇත.
ඒවා අතර පණ්ඩුකාභය රජ සමයේ ඒ රජුට උපකාර කල යකින්නකගේ දරුවන් ලෙසද, තව තැනක කම්බිලි 7 දෙනෙකු ගැනද, තවද ඉන්දියාවෙන් මෙරටට පැමිණි කෙනෙක් ලෙසද යනාදි වශයෙන් වේ.
ඊට අමතරව අංගම් පොර සටන් කලාවේ “කම්බිලි මුත්තා“ ලෙස හඳුන්වමින් ඊට අදාල ආශිර්වාද ලබාගන්නා දෙවි කෙනෙකු ලෙසද සැලකේ.
යක්ෂ, ප්‍රේත, භූත දෝෂ යනාදියෙන් ආරක්ෂා වීමේදි මෙම දෙවිඳුන්ගේ බලය සහ හැකියාව අප විසින් අත්දැක ඇත. යහපත් දෙවි කෙනෙකි. ගුණ ධර්ම රකින මිනිසුන්ට නිසි ක්‍රමවේදය අනුව උදව් කරන්නට කටයුතු කරයි.
පෙර කාලයේ පැවති ගැබිණි මව්වරුන් යක්ෂ බැල්ම වැටීම් නිසා අඩු මාසයෙන් ගබ්සා වීම, ප්‍රසුතිය අවස්ථාවේ දරුවාන් මිය යෑම් ආදියෙන් ආරක්ෂා කරගන්නා ශාන්ති කර්මයේදී වැදගත් වන දෙවි කෙනෙකි.
එහිදි සිදුකරන්නේ රත් පැහැ කුකුලෙකු මගිනි. එහිදීද කම්බිලි දෙවිවරු 3 දෙනෙකුට යාග පිදීම සිදුවේ.
එම කුකුලා විසින් මුල් කාලයේ මවටද ඉන්පසු කාලයේ දරුවාටද අද කෙනෙකුට සිතාගත නොහැකි ආරක්ෂාවක් දෙමින් නිසි කාලයක් දරුවා රැකගන්නවා ඇත.
අද කතාබහ නොකෙරෙන මෙම ශාන්ති කර්මය අප සේවයේ ජයතිලක වෙද පරම්පරාවේ මහතුන් අත්දැකීමෙන් සැබෑ වන බව දන්නා දෙයකි.
#ඉරුසේවය
Thursday, December 18, 2014
“ සඳ - හිරු සතුරු රාහු ගැන රසවත් කතාවක් “
මේ ලිපියට කලින්, රාහු කේතු යන ඡායා ග්‍රහයන් ගැන පූර්ව කථනයක් සිදුකර ඇත. එහිදී මෙම ග්‍රහයන් පෘථිවියට බලපාන අයුරු සහ පුද්ගලයාට බලපාන ආකාරයන් සදහන් කර ඇත. නමුත් ප්‍රබන්ධයක් අතින් ගත්කල හින්දු දේව පුරාණයේ මේ රාහු - කේතු සම්බන්ධව රසවත් කතාවක් ඇත.
* රාහු යනු, මහා යෝධ අසුර රාජයෙකු බව සදහන් අතර, ඔහුට යම්කිසි දේවත්වයක්ද තිබුනි. මොහුගේ නම එකල ස්වර්ණබානු වූ අතර, මෙම දෙවියා භාවනායෝගීව සෑහෙන කලක් ලෝක පාලක එසේම ලෝකය නිර්මාණය කල මහා බ්‍රහ්මයාගෙන් යම් වරයක් ඉල්ලීය. අවසානයෙදි මහා බ්‍රහ්මයාට මොහුගේ ඉල්ලීම අහක දැමිය නොහැකි තත්වයකට පත්විය.
පසුව මහා බ්‍රහ්මයා විසින් ඔහුගෙන් කැමති වරයක් ඉල්ලන ලෙස මෙම අර්ධ දේවතාවාට පැවසීය.
මොහු ඉල්ලුව කරුණ ඔබ දන්නවාද ?
* මොහු ඉල්ලූවේ සඳ-හිරු-තාරකා මෙන්ම තමාටද ග්‍රහ ලෝකයක් තිබීමට අවශ්‍ය බවයි. එම තත්වය ලබාදී මහා බ්‍රහ්මයා ඔහුගෙන් සමුගෙන ගියේය.
* ඊට පසු යම් කලක සුර-අසුර දෙකොට්ඨාශය එක්කාසු වී කිරි සයුර කැළඹීය. එහිදී නාලොව නාගයන්ගේ රජු ‘වාසුකී‘ නාග රාජයා මහාමේරු පර්වතයේ ගැට ගසා කිරි සයුරට දමා කැලඹීය.
මහා මේරු පර්වතය එසේ දැඩි ආකාරයට පැද්දෙන විට එය වැලැක්වීමට මහා විෂ්ණු දිව්‍ය රාජයාණන්වහන්සේ ඉදිබුවෙකුගේ වෙස් ගෙන තමාගේ පිට මත මහාමේරු පර්වතය රඳවා ගත්තේය. මේ අයුරින් කිරි සයුර කැළඹීමේදි “ලක්ෂ්මී දේවතාවිය“ සමග වටිනා දේවල් ලැබුනි.
එසේම අමරණීයත්වය දෙන “ අමෘතය “ ලැබුනි.
* නමුත් අසුරයන් අමරණීය වුවොත් සුරයන්ට මෙන්ම ලෝකයාට අයහපත් වේයැයි කල්පනා කල, සියලුම සුරයන් අසුරයන්ට අමෘතය නොදෙන ලෙස මහා විෂ්ණුගෙන් කන්නලව් කර සිටියහ.
එහෙත් මේ අමෘතය ලබාගැනීමේදි සමගියෙන් කටයුතු කල සුර-අසුර දෙකොට්ඨාශයටම එයින් සාධාරණව කටයුතු කිරීමට ඉටාගත් මහා විෂ්ණු දෙවියන් අලංකාර වූ කාන්තාවකගේ වෙස් ගෙන අමෘතය සම සමව බෙදීමට සුරයන්ට එක පසෙකටත්, අසුරයන්ට තව පසෙකටත් පේලි 2කට සිටීමට අණ කරන ලදි.
* අති උතුම් රූපශ්‍රීයට වශීවූ සියලුම දෙනා, වශීව බලා සිටියෝය. මෙය සැබවින්ම කූට උපක්‍රමයක් බව අසුරයන්ට වැටහී ගිය අතර, ඒ ගැන කල්තියා දැනගත් ස්වර්ණබානු හෙවත් එම අසුර දේවතාවා කාටවත් නොදැනෙන සූක්ෂම ආකාරයට සුරයන් අතරට ගොස් සිට ගත්තේය.
විෂ්ණු දෙවියන් එය දුටුවද නොදැක්කා සේ සිටියේය. ඒ මහා බ්‍රහ්මයා වරය දුන් වරය ගැන දැන සිටි බැවිනි.
* මෙම අවස්ථාවේදි ස්වර්ණබානු අමෘතය අනුභව කර තිබුනි. එම පේලියේම සිටි හිරු-සඳු දෙදෙනා මේ අවස්ථාව දැක දැඩි කලකිරිමට පත්විය.
ස්වර්ණබානුව විනාශ කරන ලෙස විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලූ විට විෂ්ණු දෙවියන් චක්‍රායුධයෙන් පහර දුන්නේය. ඔහුගේ හිස වෙන්වූ අතර එතනට නාග හිසක් සවි කරන ලද්දේ ඊට පසුවය. කෙසේ වෙතත් ග්‍රහ ලොවක් බවට පත්වූ මෙම ස්වර්ණබානු රාහු යැයි නම් විය..
තමාගේ මිත්‍රයා කේතු යැයි නම් කෙරුනි. තමාව විනාශ කරන ලද්දේ හිරු - සඳුගේ ඉල්ලීමට බැවින් එය වෛරයක්ව අද දක්වාම එදා පටන් ඔවුන්ට හිංසා කරන බව දේව පුරාණයේ සදහන්ය.
Subscribe to:
Posts (Atom)