Saturday, August 1, 2026

“ ​හදිසි ධනලාභ දෙන ග්‍රහ බලය “




සමහර අයට ජිවිතයේ එකවරම වාසනාව පහල වෙයි. එය අපට හොදට පැහැදිලි වන්නේ සමහර චරිත එකවරම ධනවතුන්, දානපතීන් ලෙස මතුවීම තුලිනි. සමහර අය ඉන්නවා කලින් ප්‍රසිද්ධිය නැතිව, ධනය අඩුව ජිවත් වෙනවා. නමුත් හදිසියේම ප්‍රසිද්ධිය සහ ධනය පවා ලැබිලා සුඛෝපභෝගි සහ වාසනාවන්ත ජිවිත ගත කරනවා.
ඒ  වගේ සිදුවන්නෙ පෙර සංසාරයේ කරපු පින් නිසයි. පින් කියන්නේ පෙර සංසාරයේ පැවිදි උතුමන්ට, අසරණ අයට උදව් කිරිම - දානමාන ලබාදීම ආදියයි. නිවරදි දේ වෙනුවෙන් කටයුතු කිරීමයි.

✱ හදිසි ධනලාභ ගැන කතා කිරීමේදී
08 වැන්න සහ 11 වැන්න ඉතාම වැදගත් වෙයි !
08 වැන්නෙන් හදිසි ධනය ගැන කියැවේ.

ඒ අනුව, පොදුවේ බලපාන ග්‍රහමය තත්වයන් මෙසේය.


✤ 08 වැන්නා බලවත් වීම.
✤ 08 වැන්නාධිපතියා බලවත් වීම.
✤ 11 වැන්න බලවත් වීම.
✤ 11 වැන්නාධිපතියා බලවත් වීම.
✤ 11 වැන්නාධිපතියා 08 වැන්නේ බලවත් වීම.

මෙම පලකර ඇත්තේ පොදුවේය. ​මෙම කරුණු ග්‍රහ දෘෂ්ටි, අදාල සිටින භාවමය ස්වභාවය, නැකැත් යනාදි බොහෝ දේ මත වෙනස් විය හැක.


-
071 383 5369

(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..