Showing posts with label දෙවි පින්තූර. Show all posts
Showing posts with label දෙවි පින්තූර. Show all posts

Thursday, February 19, 2026

සත්හට සෙත් පතන පත්තිනි මෑණියන් !

 



මහානුභාවසම්පන්න, මහේශාක්‍ය දෙවි කෙනෙකු වන පත්තිනි දේව මෑණියන් මතු බුදුවන ප්‍රාර්ථනාවක් සහිතය. 

මල් පත්තිනි, නාග පත්තිනි යනාදි වශයෙන් පත්තිනි මණ්ඩලය සැදුම්ලත් වෙයි

මේ ලෝකයේ වැඩියෙන්ම වැදුම් පිදුම් ලබන දෙවියන් වන්නේ, " පත්තිනි දේව මෑණීයන්ය" .

ලෙඩ දුකට පිහිටවන පත්තිනි මෑණියන්, සුවිශේෂ වශයෙන් ගැහැණු දරුවන් සුරකින දේවතාවියකි.

සීලය - පතිවෘතතාව එතුමියගේ මූලික ගුණාංග අතර වෙයි !


-
ඔබද සීලය ප්‍රතිපත්තිය සුරකින්න... ආශිර්වාද ලැබෙනු ඇත..


-

071 383 5369

(WhatsApp)

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

ඇතුළු සියලුම සේවාවන් ..

#පත්තිනි  #kannagiamman  #paththinigoddess


Wednesday, February 4, 2026

මතු බුදුබව පතන " කතරගම දෙවියන් "

Uploading: 743424 of 2083802 bytes uploaded.

  ලෝක පාලක ශිව දෙවියන්ගේ පුත්‍රයෙකු වන මුරුගන්/කාර්තිකේ / ස්කන්ධකුමාර දෙවියන් පෙර රණශූරයෙකි.

ඉන්දියාවේ සිට පැමිණි ගමනේදී යාපනයේ දෙමල මිනිසුන් විසින් උදව් නොකරනු ලැබ, දකුණේ හම්බන්තොටින් සිංහල මිනිසුන්ගේ උදව් ලබා ලංකාවට ගොඩබැස ඇත.

එතැන් පටන්, දේවත්වයට පත්වීමෙන් අනතුරව සිංහල - බෞද්ධයන් කෙරේ විශේෂ පතල කරුණාවකින් ආශිර්වාද කරනු ලබයි.

සෙල්ලි මෑණියන් සහ වල්ලි මෑණියන්ද සාංසාරික ප්‍රාර්ථනා සහිතව ප්‍රේමයෙන් කතරගම දෙවියන් සමග බැදී සිටිති. 

අසුරයන්ගෙන් වෙන කරදර වල සිට සියලු කරදර වලට යහපත පිණිස ආශිර්වාද කරන සුපින්වත් දෙවිවරු වෙති.

කතරගම දෙවියන්, සෙල්ලි - වල්ලි මෑණිවරු සුපින්වත්ය. මහේශාක්‍යය. මහානුභාවසම්පන්නය..

- ඔබද සීලය ප්‍රතිපත්තිය සුරකින්න. 

ආශිර්වාද ලැබෙනු ඇත !


_

#ඉරුසේවය

#katharagama #kataragamadeviyan #sellimani #vallimani 

#lka 

071 383 5369

(WhatsApp)