✰ මහානුභාවසම්පන්න, මහේශාක්‍ය දෙවි කෙනෙකු වන පත්තිනි දේව මෑණියන් මතු බුදුවන ප්‍රාර්ථනාවක් සහිතය.
✰ මල් පත්තිනි, නාග පත්තිනි යනාදි වශයෙන් පත්තිනි මණ්ඩලය සැදුම්ලත් වෙයි
✰ මේ ලෝකයේ වැඩියෙන්ම වැදුම් පිදුම් ලබන දෙවියන් වන්නේ, " පත්තිනි දේව මෑණීයන්ය" .
✰ ලෙඩ දුකට පිහිටවන පත්තිනි මෑණියන්, සුවිශේෂ වශයෙන් ගැහැණු දරුවන් සුරකින දේවතාවියකි.
✰ සීලය - පතිවෘතතාව එතුමියගේ මූලික ගුණාංග අතර වෙයි !
- ඔබද සීලය ප්‍රතිපත්තිය සුරකින්න... ආශිර්වාද ලැබෙනු ඇත..
-
071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..
No comments:
Post a Comment