Friday, February 13, 2026

බාධක ග්‍රහයා


 අහල තියෙනවද එදිනෙදා වැඩ ඉදන් හැමදේටම " බාධා කරන ග්‍රහයෙක් " ගැන ???


 ජෝතිෂ්‍යයට අනුව, 

✦ චර රාශි 04 -  ඒ රාශි = මේෂ, කටක, තුලා, මකර


✦ තිර රාශි 04 -  ඒ රාශි = වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ


✦ උභය රාශි 04 - ඒ රාශි = මිථුන, කන්‍යා, ධනු, මීන 


ඒ අනුව,


⭒ චර රාශි වල බාධක ග්‍රහයා වෙන්නේ 11 වැන්නය.

⭒ තිර රාශි වල බාධක ග්‍රහයා වෙන්නේ 09 වැන්නය.

⭒ උභය රාශි වල බාධක ග්‍රහයා වෙන්නෙ 07 වැන්නය.


අපි ඉහත පල කරල තියෙන්නෙ පොදුවේය.


✿ මෙම ග්‍රහයන් තැන්පත් භාවය අනුව, 

✿ අධිපතිත්වය

✿ ග්‍රහයාගේ ස්වභාවය අනුව


බාධක ග්‍රහයාගේ බලපෑම විවිධ වෙයි.


- #ඉරුසේවය


071 3835369 

( Whatsapp)

-

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,

Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,

 අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,

 ඇතුළු සියලුම සේවාවන් ..


#colombo #gampaha #galle #kandy

No comments:

Post a Comment