Wednesday, February 4, 2026

මතු බුදුබව පතන " කතරගම දෙවියන් "

Uploading: 743424 of 2083802 bytes uploaded.

 ✺ ලෝක පාලක ශිව දෙවියන්ගේ පුත්‍රයෙකු වන මුරුගන්/කාර්තිකේ / ස්කන්ධකුමාර දෙවියන් පෙර රණශූරයෙකි.

✺ ඉන්දියාවේ සිට පැමිණි ගමනේදී යාපනයේ දෙමල මිනිසුන් විසින් උදව් නොකරනු ලැබ, දකුණේ හම්බන්තොටින් සිංහල මිනිසුන්ගේ උදව් ලබා ලංකාවට ගොඩබැස ඇත.

✺ එතැන් පටන්, දේවත්වයට පත්වීමෙන් අනතුරව සිංහල - බෞද්ධයන් කෙරේ විශේෂ පතල කරුණාවකින් ආශිර්වාද කරනු ලබයි.

✺ සෙල්ලි මෑණියන් සහ වල්ලි මෑණියන්ද සාංසාරික ප්‍රාර්ථනා සහිතව ප්‍රේමයෙන් කතරගම දෙවියන් සමග බැදී සිටිති. 

✺ අසුරයන්ගෙන් වෙන කරදර වල සිට සියලු කරදර වලට යහපත පිණිස ආශිර්වාද කරන සුපින්වත් දෙවිවරු වෙති.

✺ කතරගම දෙවියන්, සෙල්ලි - වල්ලි මෑණිවරු සුපින්වත්ය. මහේශාක්‍යය. මහානුභාවසම්පන්නය..

- ඔබද සීලය ප්‍රතිපත්තිය සුරකින්න. 

ආශිර්වාද ලැබෙනු ඇත !


_

#ඉරුසේවය

#katharagama #kataragamadeviyan #sellimani #vallimani 

#lka 

071 383 5369

(WhatsApp)

No comments:

Post a Comment