සියලු ඍෂිවරුන් අතර, මහා යෝග බලය හිමිවන්නේ " ඊශ්වර/ ශිව " දෙවියන්ටය..
මතු බුදුවන බලාපොරොත්තුවක්ද සහිතය.
පින්වන්තයන්ට ආශිර්වාද කරන, ලෝකයේ අධර්මය නසන්නට මූලික වන දෙවියන් මෙම දෙවියන්ය..
කාලි මණ්ඩය, දුර්ගා මණ්ඩලය, කතරගම දේව මණ්ඩලය යනාදි බොහෝ දෙවිවරු බලය ලබාගන්නේ ශිව දෙවියන්ගෙනි..
සීලය - ප්රතිපත්තිය සුරකින්න... ආශිර්වාද ලැබෙනු ඇත !
No comments:
Post a Comment