Sunday, January 26, 2014

ශනිගෙන් ඇති වන ‘ශ්‍රී කාන්ති යෝගය‘

ශනි/සෙනසුරු ග්‍රහයා මකර රාශි ගතවීමෙන් ඇතිවන “ශ්‍රි කාන්ති යෝගය“

‘ උත්සාහය මගින් දියුණු වන කෙනෙකි.
ඉවසීමෙන් එය අත්කර ගනී.
බාධක අවහිරතා කෙතරම් පැමිණියද ඒවා මැඩගෙන කටයුතු කරයි. ‘

ඔබටත් එම යෝගය තිබේද ?

ඔබගේ ලග්නය මේෂ නම් ඔබගේ 10 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය වෘෂභ නම් ඔබගේ 9 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය මිථුන නම් ඔබගේ 8 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය කටක නම් ඔබගේ 7 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය සිංහ නම් ඔබගේ 6 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය කන්‍යා නම් ඔබගේ 5 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය තුලා නම් ඔබගේ 4 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය වෘශ්චික නම් ඔබගේ 3 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය ධනු නම් ඔබගේ 2 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය මකර නම් ඔබගේ 1 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය කුම්භ නම් ඔබගේ 12 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය මීන නම් ඔබගේ 11 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

No comments:

Post a Comment