Tuesday, January 21, 2014

ගුරු 9 වැන්නේද ?

කුමන ලග්නයට අයිති කේන්ද්‍රයක වුවද 9 වැනි කොටුවේ “ ගුරු‘“ ග්‍රහයා සිටීම ඉතාම වාසනාවන්ත ග්‍රහ යෙදුමක් බව ඔබ දන්නවාද... ?

සියලු යස ඉසුරු ලැබෙන පිහිටීමකි. උසස් අධ්‍යාපනය ලැබීමට හැකිවීම, ආගම දහමට ගරු කරන පිළිපදින කෙනෙකු වීම, වැඩිහිටියන්ට ගරු කරන කෙනෙකු වීමට භාග්‍ය ඇතිවේ. අන් අයගෙන් ගරු බුහුමන් ලබයි. සිල්වතෙකු ලෙස සිට සිල්වතෙකුව මරණයට පත්වේ... මරණයද යහපත් එකක් වීමට හැකියාව ඇත.

සමාජයේ බැබලෙන කෙනෙකි. අන් අයට ගුරුහරුකම් ලබාදීමට හැකියාව ඇත්තෙකි. අන් අයගෙ ප්‍රශංසාවට, ගරු බුහුමනට ලක්වේ.

No comments:

Post a Comment