Friday, January 3, 2014

* 2013 වසරේ මාස 8-9ක කාලය තුල අප සේවාවේ වගතුග.

පරික්ෂා කරන ලද කේන්දර පිටපත් සංඛ්‍යාව 432කි.

පරික්ෂා කරන ලද පොරොන්දම් සංඛ්‍යාව 31කි.



වාස්තු විද්‍යා දෝෂ සමනය, ශාන්ති කර්ම ආදියට අදාල යන්ත්‍ර, ස්ත්‍රෝත්‍ර ආදිය ලබාදීම - 34කි.



නාමකරණය (ව්‍යාපාර සහ පුද්ගල) - 29කි. 



පින් කටයුතු වලට දායක වීම් 66කි. (එයින් 60%ක්ම අභය දාන පිංකම්ය)




90%කට වඩා සේවය අගයන ලද ප්‍රතිශතය = 69%කි.


80% ට වඩා සේවය අගය කල ප්‍රතිශතය = 08 %කි.


70%ට වඩා සේවය අගය කල ප්‍රතිශතය = 09%කි. 


50%ට වඩා සේවය අගය කල ප්‍රතිශතය = 07%කි. 


30%ට වඩා සේවය අගය කල ප්‍රතිශතය = 02%කි.



සේවය අගය නොකල ප්‍රතිශතය සහ අනිකුත් = 05%කි. 

No comments:

Post a Comment