අප කාට උවත් ඉෂ්ඨ දේවතාවෙක් සිටින බව අපි විශ්වාස කරමු. උපන් නැකත අනුව ඉෂ්ඨ දේවතාවෙක් හිමිවේ. සුභ ඕනෑම කටයුත්තක් පටන් ගැනීමට ප්‍රථමත්, දිනයේ ආගමික කටයුතු වල යෙදුනු පසුත් තම ඉෂ්ඨ දේවතාවාට පුද පූජා කිරීම, පින්දීම කිරීම මැනවි. එසේ කිරීමෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලැබෙන බව ලැබිය හැක.
1. අස්විද - අශිමිනි 2. බෙරණ - යම
3. කැති - අග්නි 4. රෙහෙණ - ප්‍රජාපතී
5. මුවසිරස - සෝම
6. අද - රුද්‍රා 7. පුනාවස - අදිති
8. පුෂ - අංගිර 9. අස්ලිස - සර්ප
10. මා - පිතෘ 11. පුවපල් - භර්ග්‍යීර්
12. උත්‍රපල් - ආයර්මා 13. හත - අර්ත
14. සිත - බ්‍රහ්ම 15. සා - වායු
16. විසා - ඉන්ද්‍රාත් 17. අනුර - මිත්‍ර
18. දෙට - ඉන්ද්‍ර 19. මුල - නෛරු
20. පුවසල - ජල 21. උතුරුසල - විහ්ව
22. සුවණ - විෂ්ණු 23. දෙනට - වාසුදේව
24. සියාවස - වරුණ 25. පුවපුටුප - අජපා
26. උත්‍රපුටුප - අභිර්බුදන 27. රේවතී - පුෂ්ණ
No comments:
Post a Comment