Tuesday, January 21, 2014

ඩී එම් ශාන්ත බණ්ඩාර වෙල ‘සමනල ෆුඩ් කැබින් අධිපතිතුමා

“ ඉතාම දුෂ්කරම කාලයක් ගත කරමින් සිටියදී ලබාදුන් ජෞතිෂ්‍යමය උපදේශන සහ ඊට අදාල ශාන්ති කර්ම නිසා අද මා ව්‍යාපාරික මට්ටමින් ඉහලට පැමිණෙමින් සිටිමි.

ඊට විශේෂ හේතුවක් නම් මෙම ආයතනයේ ප්‍රවීණ ජෞතිෂ්‍යයවේදී වසන්ත රාජකරුණා මහතා දුන් ධනසාධනීය ආකර්ෂණ යන්ත්‍රයත් මහා විෂ්ණු ලක්ෂ්මී යන්ත්‍රයත් හේතු කරගෙනය. 
මාගේ ව්‍යාපාර කටයුතු වැඩිදියුණු විය. 
මා ලගදීම තවත් ව්‍යාපාරික ආයතනයක් පටන් ගැනීමට අදහස් කරමි. එහිද මූලික වාස්තු පරීක්ෂණ වසන්ත රාජකරුණා මහතා විසින් කරදෙන ලදි. 
මෙතුමාගේ සේවය මෙරට පිටරට සියලු දෙනාගේ දැනගැනීම පිණිස මෙය පල කරමි. එතුමන්ට සහ මෙම ආයතනයට ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යාමට හදවතින්ම සුබ පතමි “.

ඒ ගැන මගෙන් විමසීමටඑතුමාගෙන් දිගින් දිගටම දුරකථන ඇමතුම් මගින් ඇසීම කරදරකාරි බවට අපට පවසා ඇති නිසා දුරකථන අංකය වෙනස් කරන්නට කටයුතු කර ඇත.

No comments:

Post a Comment