Wednesday, January 8, 2014

ඔබ බස් රථයක යන අවස්ථාවක වුවද ඔබ ලග සිටින කෙනෙකු නිසා ඔබගේ ග්‍රහ බලපෑමට පවා වෙනස්වීම් ඇතිවිය හැකි බව ඔබ දන්නවාද ?

උදාහරණයකට වාසනාවන්ත, පින්වන්ත කෙනෙකු බස් රථයක ගමන් කරන විට එම බස් රථය අනතුරකට පත්වන්නට තිබුනත් එම පින්වන්ත කෙනාගේ පුණ්‍ය මහිමය නිසාම ආරක්ෂා වන්නට බොහෝ ඉඩ ඇත. 
එසේම අනතුර සිදු වුවද එම අනතුර සිදුවිය හැකි අනතුරට වඩා අඩුවිමට බොහෝ ඉඩ ඇති අතර, අදාල පින්වන්ත කෙනාට සීරීමකට වඩා වැඩි දෙයක් ඇති නොවීමට ඉඩ ඇත.
( ගුරු ග්‍රහයා 1 වැන්නේ හිදිමින් බොහෝ දෝෂ භංග කරන, අනිකුත් ග්‍රහ පිහිටිම් වලින්ද පින්වන්ත ලක්ෂණ පෙන්වන සමහර පිහිටීම් ඇති අය මෙසේ වන සමහර අය වෙති)

(ජෞතිෂ්‍යයට සිද්ධාන්ත වලට වඩා අත්දැකීම් ඇසුරෙනි )

No comments:

Post a Comment