Saturday, January 18, 2014

__ අත්දැකීම් ඇසුරෙන් __

ස්ත්‍රි කේන්දර සටහනක රවි උච්ච වුවොත්, ඇගෙ විවාහ සහකරුගේද රවි උච්ච වීම වැදගත් වේ.

රවි සමග කුජත් සිටී නම් එවන් කාන්තාවන් තම මතයේ දැඩිව එල්බගෙන ඉන්නා අය වෙති.

රවි සහ කුජ/අගහරු 2, 7, 8 යන තැන් වල සිටී නම් සැමියා පාලනය කිරීමට මහන්සි ගන්නා කෙනෙකි. සැමියාගේ ඉවසීම මත විවාහය රැකෙනු ඇත.

කුජ/අගහරු 1, 4, තැනක තැන්පත් කාන්තාවන් ආදරය සෙනෙහස පෙන්නීමට අකමැති අය වෙති. කුජ 10 සිටී නම් ඒත් මුරණ්ඩු ගති ඇත. 

No comments:

Post a Comment