Sunday, January 5, 2014

ඔබගේ ලග්නයට අනුව.. විවාහ ස්ථානය අයිති වන ග්‍රහයන්

මේෂ ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ සිකුරු/ශුක්‍ර ය

පාප දෘෂ්ඨි නැතිනම් සිකුරුට අදාල ගති ඇති බිරිඳක් ලැබෙන බව කියවේ.

වෘෂභ ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ කුජ/අඟහරු ය

මිථුන ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ ගුරු/බ්‍රහස්පති ය.

කටක හා සිංහ ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ ශනි/සෙනසුරුය.

කන්‍යා ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ ගුරු/බ්‍රහස්පති ය.

තුලා ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ කුජ/අඟහරු ය.

වෘශ්චික ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ සිකුරු/ශුක්‍ර ය.

ධනු ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ බුදය.

මකර ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ සඳු/චන්ද්‍රයාය.

කුම්භ ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ රවි ය.

මීන ලග්න හිමියන්ගේ 7 වැන්නාධිපති වන්නේ බුද ය.

No comments:

Post a Comment