Tuesday, January 21, 2014

ශ්‍රී විෂ්ණු දෙව් රජගේ සෙත ලබාගැනීමට සෙත් කවියක්




විශ්ව පාලක ලෙස සැලකෙන ශ්‍රී විෂ්ණු දෙවියන්ගෙන් සෙත ලබාගැනීමට සෙත් කවියක්...

බුදු දහමේ සඳහන් වන පරිදි බුදු රදුන් විසින් බුදු සසුන පිළිබඳ සොයා බැලිය යුතු යැයි පවසන ලද උපුල්වන් දිව්‍ය රාජයා විෂ්ණු දෙවියන් බවට මතයක්ද පවති.

No comments:

Post a Comment