Thursday, January 16, 2014

* මානසික රෝගීන්, ඔත්පල වූ අය, අබ්බගාත වූ අය යනාදි අයට ඔබ විහිළු කරන කෙනෙක්ද ?

මතක තබාගන්න එවන් අසරණ වූ මානසික රෝග ඇති අයට විහිළු කිරීම නොමනා දේ කිරීම මනුෂ්‍යත්වයට නිගා දෙන්නක් සේම විශාල පවකි.

කිසිවෙකුට හෝ රාහු, ශනි යනාදි අපල තත්වයන් දුරු කරලීමේ එක් ක්‍රමයක් ලෙස මානසික රෝගීන් වැනි අසරණ අයට දන්දීම ප්‍රකාශ කරන්නකි.

අසරණ වූ එවන් අයට අසාධාරණ කටයුතු යම් කෙනෙකු කලේ නම්, රාහු, ශනි වැනි දසා අතුරු දසා ආදියේදි බොහෝ කොට දරුණු විපාක ලැබෙනු ඇත.

No comments:

Post a Comment