Monday, January 27, 2014

දන් දිය යුතු ආකාරය...

“ යෝ සීලවා සීලවන්තේසු දදාති දානං 
ධම්මේන ලද්ධං සුපසන්න චිත්තෝ 
අභිසද්ධහං කම්ම ඵලං උළාරං
තං වේ දානං විපුල ඵලංති බ්‍රෑමීති “

- දක්ඛිණ විභංග සූත්‍රයෙනි.

(යම් කෙනෙක් සිල්වත්ව හිඳිමින් දැහැමින් උපයාගත් දෙයින් සිල්වතුන්ට ප්‍රසන්න සිතකින් දන් දෙයි නම් එම දානය මහත් ඵල මහානිසංස ලබාදෙන දානයකි ) 

No comments:

Post a Comment