Sunday, January 26, 2014
කාල හෝරාව
සෑම දිනකටම අධිපතියෙක් ඇත.
ඉරිදාට රවිය. සඳුදාට සඳුය, අඟහරුවාදාට කුජය, බදාදාට බුධය. බ්‍රහස්පතින්දාට ගුරුය, සිකුරාදාට සිකුරුය, සෙනසුරාදාට ශනිය.
රවි --> සිකුරු ---> බුද ---> චන්ද්‍ර --- > ශනි ---> ගුරු ---> කුජ ලෙස එහි රටාව තේරුම් ගත යුතුය.
කාල හෝරාව ඇරඹෙන්නේ උදේ 6.00 සිටය. ඒ අනුව අද ඉරිදා පලමු හෝරාව 6.00 - 7.00 දක්වා රවි හෝරාවය.
සඳුදා 6-7 සඳු හෝරාවය. 7-8 බුද හෝරාවය...
හෝරා කාලයන් ගණනය කිරීමේදි ඉරු උදාව වැදගත්ය...එනම් ඉර උදාව 6.05ට සිදුවන ඉරිදා දිනයක, රවි හෝරාව ඇරඹෙන්නේ උදේ 6.05ටය. ඒ අනුව ඉර උදාව 6.00ට වඩා අඩු වැඩි වීම් අනුව හෝරා ඇරඹීමද වෙනස් වේ.
Labels:
පොදු කරුණු
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment