Sunday, January 26, 2014

කාල හෝරාව


සෑම දිනකටම අධිපතියෙක් ඇත.
ඉරිදාට රවිය. සඳුදාට සඳුය, අඟහරුවාදාට කුජය, බදාදාට බුධය. බ්‍රහස්පතින්දාට ගුරුය, සිකුරාදාට සිකුරුය, සෙනසුරාදාට ශනිය.

රවි --> සිකුරු ---> බුද ---> චන්ද්‍ර --- > ශනි ---> ගුරු ---> කුජ ලෙස එහි රටාව තේරුම් ගත යුතුය.

කාල හෝරාව ඇරඹෙන්නේ උදේ 6.00 සිටය. ඒ අනුව අද ඉරිදා පලමු හෝරාව 6.00 - 7.00 දක්වා රවි හෝරාවය.
සඳුදා 6-7 සඳු හෝරාවය. 7-8 බුද හෝරාවය...

හෝරා කාලයන් ගණනය කිරීමේදි ඉරු උදාව වැදගත්ය...එනම් ඉර උදාව 6.05ට සිදුවන ඉරිදා දිනයක, රවි හෝරාව ඇරඹෙන්නේ උදේ 6.05ටය. ඒ අනුව ඉර උදාව 6.00ට වඩා අඩු වැඩි වීම් අනුව හෝරා ඇරඹීමද වෙනස් වේ.

No comments:

Post a Comment