Saturday, July 19, 2014

“ සිරි සැප දෙන රාජ යෝග “ සහ තවත් යෝග - 1

මෙලොව එළිය දකින ජන්මියෙකුට ජීවිතයේ ඉහලට ඒමට ජයග්‍රහණ ලැබීමට ලෞකික වශයෙන් දියුණු වීමට මෙම බලගතු යෝග අවශ්‍ය වේ.

කේන්දර සටහනක ඇති බලය සැඟව ඇත්තේ “යෝග“ තුල බව කියනු ලැබේ.

මෙම යෝග නිසිලෙස පිහිටා ඇත්නම් එවන් අය ජන බලය ඇති නායකයන්, හමුදා ක්ෂෙත්‍ර වල ඉහල නායකයන්, ඉහලටම උගත් වෘත්තිකයන්, කලා ලොවේ ප්‍රකට පුද්ගලයන් ආදි තත්ව වලට පත්වේ.
රාජ යෝග ඇතිව උපත ලබා තිබී රජ නොවුනද රජුන් හා සමානව ගරු බුහුමන් ලබන බව කියවේ.

“ පංච මහා පුරුෂ යෝග වන රුචක යෝගය, සස යෝගය, ගුරු හංස යෝගය, මාලවී යෝගය සහ භද්‍රා යෝගය “

මෙම යෝග හැරුණු කොට අනිකුත් යෝග වලින්ද පුද්ගලයෙකු දිවි මගේ ඉහලට එයි.

“ චන්ද්‍රාධි යෝගය “
“ ගජකේශරී යෝගය“
“ ධර්මකර්මාධිපති යෝගය“
“ උභයචාරි යෝගය “
“ බුධ ආදිත්‍ය/භාග්‍යය යෝගය “
“ විෂ්ණු යෝගය “
“ ලක්ෂ්මි යෝගය “
“ ජයසිඳු යෝගය “
“ බුද අත්පෙත් යෝගය “
“ වෙශි යෝගය යෝගය “
“ වොශී යෝගය යෝගය “
“ ඒකාවලි යෝගය “
“ දාමිණි යෝගය “
“ විපරීත රාජ යෝග “
“ පරිවර්ථන යෝග “
“ සිංහාසන යෝග “
“ අමරා යෝගය “
“ යස යෝගය “
“ පරිවර්ථන යෝග “

මෙම යෝග වලට අමතරව තවත් බොහෝ යෝගද ඇත. ජන්මියාව දියුණු කරන තවත් බොහෝ යෝග ජෝතිෂ්‍යයට අනුව දක්වා ඇත.

ඉදිරියෙදි මේ යෝග එකින් එක ගැන සැකසුනු විස්තරයක් බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment