Thursday, July 10, 2014

_ අකුරු කරන දුවාදරුවන්ට ජයග්‍රහණය දෙන සරස්වතී දැහැන _

ඕං ඝංගාරි ඝංගාරි නීලකුට්ටි නීලකුට්ටි 
මුඛේ සිටි දකුණු දළ සරස්වතී 
අටවිසි බාස නවලෝකානු වජ්‍රාසනම් 
කෛලාසනම් ගුරු පුට ධාරණයේ මුනි මුනි ඒස්වාහං 

* මෙම ස්ත්‍රොත්‍රයෙන් සරස්වතී මෑණියන්ට පහන් තබා තැඹිලි තෙල් ගෙන තෙල් මතුරා එම තෙල් නළලේ ගා සභාවට, තරඟ විභාග වලට යෑම සුබයි. දහස් වර ජීවම් කරන්න. 

* පිරිසිදුව මස් මාංශ අනුභවයෙන් තොරව කරන්න, ජයග්‍රහණය අත්වේ !

No comments:

Post a Comment