Thursday, July 10, 2014

_ ගැට 9 මාලය_

පුරාණ මන්ත්‍ර පද්ධතියකට ප්‍රස්ථාර ගතව පින් කැමති සම්‍යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් වහන්සේලාගේ කරුණාවෙන් සහ උපකාරයෙන් අතිප්‍රබලවම ජීවම් කරන ලද ප්‍රාර්ථනා ගැට 9 නූල, අප සේවය මගින් දැන් ලබාදෙනු ඇත.
එසේම විශේෂිත වූ පූජනීය වෘක්ෂයන් පාමුල (නුග සහ බෝ )
වළලෑමට යම් යම් නිදන් වස්තු ලබාදෙනු ඇත. 

No comments:

Post a Comment