Wednesday, July 23, 2014

“ ස්වාමි - භාර්යා “ ආකර්ෂණය

අද පුවත්පත් කියවන විට අපට හැඟෙන්නේ කලකෝලහල වැඩියෙන් ඇතිවන බවයි. ඒ අතර එම ප්‍රවෘත්ති අතරේද ස්වාමි භාර්යා සම්බන්ධයෙන්ද අසරණ දරුවන්, අසරණ සමාජය එම ප්‍රශ්න නිසා වක්‍රාකාරයෙන් දෙපාර්ශවයට මුහුණ දීමට සිදුවන්නා වූ ගැටළු ගැන පුවත්පත් කියවීමෙන් දැනගත හැක. 
මේ සම්බන්ධව ගැටළු පැන නොනැගීමට ජෝතිෂ්‍යයෙන් මහඟු පිටුවහලක් ලබාගත හැක.
* මෙවැනි තත්ව ඇති නොවීමට නම් විශේෂයෙන්ම හඳහන් ගලපා විවාහ වීම කල යුතු කාරණාවකි. 

● අඹුසැමි දෙදෙනාම එකම ලග්නයේ නම් ඔවුනොවුන් වශී වේ.

● ආදරයට, රාගයට සිත පොළඹවන්නේ සඳු ග්‍රහයාය. ස්ත්‍රි පුරුෂ දෙදෙනාගේ කේන්දර වල සඳු/චන්ද්‍රයා බලවත් වීම ඔවුනොවුන් සුන්දරව ආදරය කරන පිහිටිමකි. 

● එසේම දෙදෙනාගේ කේන්දර වල කුජ - සිකුරු යන ග්‍රහයන් දෙදෙනා මාරුවි සිටිම එනම් කුජගේ රාශියක සිකුරු සිටිම හා සිකුරුගේ රාශියක කුජ සිටීම ඔවුනොවුන් ආදරයෙන් බැඳෙන පිහිටිමකි.
මේ නිසා ඔවුන් ලිංගික වශයෙන් අපමණ ප්‍රමෝදයකට පත්වේ. 

● එසේම දෙදෙනාගේම කේන්දර වල 7 වැන්නාධිපතියා බලවත් විම විවාහ ජිවිත සාර්ථක වන තවත් සුබ පිහිටීමකි.

● එසේම ලග්නයේ සිටින ග්‍රහයන් දෙදෙනාගේම එක නම් එය යහපත් තත්වයකි. 

එසේම පොදුවේ ගත්කල සඳහන් කලේ කටක ලග්නයේ කෙනෙකුගේ ලග්නයේ රාහු සිටියදී ස්වාමියාගේ ලග්නයේ සෙනසුරු නම් ඔවුන් දෙදෙනා අන්නෝන්‍ය ලෙස මිත්‍ර නොවේ. 

* පොදු කරුණු බව සලකන්න.

Iru Astrology

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව මෙන්ම අපල ආදියට ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ, යහපත උදාකරණ ආකර්ෂණ යන්ත්‍ර, නම් තැබීම(පුද්ගල, ව්‍යාපාර), නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment