Tuesday, July 29, 2014

^ මැණික් ගල් විද්‍යාව ^

මාණික්‍ය රත්න ආකර්ෂණය යනු අතීතයේ සිටම මනුෂ්‍යයා භාවිතා කල ග්‍රහ ශාන්තියකි. පුරාණ රජදරුවන් සිට අද දක්වාම සියලුම තරාතිරම් වල අය මැණික් ගල් පැළදීමට යම්කිසි රුචිකත්වයක් දක්වයි. 
මෙම මැණික් ගල් ආකර්ෂණය තුලින් පුද්ගලයා ආධ්‍යාත්මික සංවර්ධනයේ හා භෞතික සංවර්ධනයේ උපරිමයට ලගාවේ. 
එමෙන්ම දකින්නන්ගේ සිත් ඇද බැද ගැනීමටද ජනප්‍රියත්වයටද මෙය මහගු පිටුවහලකි. අප රටේ 

* දේශපාලනයේ ඉහලම හිනි පෙත්තේ සිටින රාජ්‍ය නායකයාගේ සිට මැති ඇමතිවරුන්, පක්ෂ විපක්ෂ දේශපාලකයන්ද වෘත්තිකයන්ද වෙළද ව්‍යාපාරිකයන්ද මෙම මැණික් ගල් පළදිති.
ඔබට එය ඔවුන් කතා කරන විලාසයෙදි ඇඟිලි දෙස බැලීමෙන් දැකගත හැක.

* මෙම මැණික්ගල් පැලදීමෙන් පවතින ග්‍රහ අපල දුරු කරගැනිමටත්, පවතින සුභ පල වැඩි කරගැනීමටත් මෙය මහඟු පිටිවහලකි.

එපමණක් නොව ග්‍රහයන්ට අදාල මැණික් ගල් තැන්පත් කිරිමෙදි ඊට අදාල සුවිශේෂි ගුරු මුෂ්ටි වලින් එය ඉදිරිපත් කිරීමට දක්ෂයෝ සිටිති. 

* නියමිත ලෙස කේන්දර සටහනට අනුව සුභ නැකතක් සාදා, ග්‍රහයාට අයිති හෝරාවක ශුභ මුහුර්ත වලදි එම තැන්පත් කිරීම සිදුකල යුතුය. 

එය සම්බන්ධව හසල දැනුමක් ඇති අප සේවයේ ඉන්දියානු මාණික්‍ය රත්න විද්‍යාව පිලිබදව නිපුණ බ්‍රහ්ම ශ්‍රී රමනන් මහත්මාය. 
(https://www.facebook.com/photo.php?fbid=251320668396278&set)

එසේම විශේෂ සියලුම ආභරණ යම්කිසි ජීවම් කටයුත්තක් කොට පිළියල කර දෙයි. 

* එතුමා අපගේ භාග්‍යයටත් අපගේ සේවය ලබන අයගේ වාසනාවකට මෙන් සම්බන්ධ වූ උතුම් කෙනෙකි. 
එසේම වාසනාවන්ත අත් දෙකක් ඇති පුරුෂයෙකි. 
ඔබත් ඔබගේ ජන්ම පත්‍රයට අනුව මැණික් ගල් අල්ලා මුදු පලදා ඔබගේ ජයග්‍රහණ තීව්ර කරගන්න. 
මෙය නිකන්ම නිකන් ශාස්ත්‍රයක් නොවේ. 

No comments:

Post a Comment