Monday, July 28, 2014

~ ග්‍රහ ගෝචරය අනුව ලංකා කේන්දරයට ~

කුම්භ ලග්න ලංකා කේන්දරය අනුව තරමක දුෂ්කරතා ඇතිවන කාල පරාසයක් බව කිව යුතුය. 
මංද මේ කාලයේ ලග්නයේ කේන්දර ස්ථානවල (1, 4, 7, 10) ග්‍රහයන් නැත. 

● එනිසා රටට එතරම් හිතකර තත්වයක් නොවේ. * ඉදිරියෙදි මංකොල්ලකෑම් ඉහල යාමට ඉඩ ඇත.
* රටට ලැබෙන ආදායම් අඩුවිය හැක. 
* එසේ නොමැති නම් අධික පොලියක් හෝ ඉන් අනිසි ප්‍රතිඵලයක් ජනතාව පිටින් යාමට පුලුවන. 

● තවද විශේෂයෙන්ම දේශපාලනයේ සිටින සියලුම පක්ෂ විපක්ෂ අයගේ කීර්ති නාමයට යම් කැළලක් ඇතිවිමට පුලුවන. 

● * එසේම ගුරු ග්‍රහයා ගෝචරය 6 වැන්නේ ලංකා කේන්දරයේ සිදුවන මේ කාලයෙදි වැඩිහිටි සංඝයා වහන්සේලා නිතර විමසිල්ලෙන් සිටිය යුතු බව අවධාරණය කරමි. 
මන්ද එක එක දේවල් වලට අත පෙවිම නිසා උන්වහන්සේලාගේ ගෞරවයටත් කීර්තියටත් කැළල් ඇතිවිමට පුලුවන. 

Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment