Monday, July 28, 2014

බලගතු ග්‍රහ ගෝචරයක් !

නවලෝක මුදලාලිලා, මුකේශ් අම්බානිලා, බිල් ගේට්ස්ලා බිහිවන යෝග මෙම අගෝස්තු මස 7 වන දින සිට යෙදේ. 

එනම් රවි - බුධ - ගුරු කටක රාශියේ සිටියදී එම ග්‍රහයින් අතරට සිකුරු ග්‍රහයා එයි.

එම ග්‍රහයින් පැමිණීම නිසා මෙම බලගතු යෝගය යෙදේ. මෙම කාලයේ උපදින අයට බොහෝ ශුභ පල යෙදෙන අතර කරන සියලු කටයුතු සාර්ථක වේ. 

No comments:

Post a Comment