Tuesday, February 18, 2025

ඔබගේ දෛව අංකය සහ දෛව අංකය අනුව පැලදිය යුතු මැණික කුමක්ද ?



දෛව අංකය කොහොමද හොයන්නෙ ?

දෛව අංකය කියන්නෙ ඔබ ඉපදුනු දිනය පමණක් ගත්විට.

⦾ එනම් ඕනෑම මාසයක 1 වෙනිදා උපන්නේ නම් ඔබේ දෛව අංකය 01 වේ.
⦾ ඕනෑම මාසයක 14 ඉපදුනා නම් 1+4 = 05
⦾ ඕනෑම මාසයක 29 ඉපදුනා නම් 2+9 = 11 = 1+1 = 2
දෛව අංකය අනුව පැලදිය යුතු මැණික මෙසේය.
( මෙය ආවාට ගියාට හිතුමතේ පැලදීම අයහපත්ය. නිසි ලෙස කේන්දරය සහ දෛව අංකයට අනුව තමන්ට ගැලපෙන ලෙස සකසවා පැලදිය යුතුය)

☼ අංක 1 - රවිට අයත් පද්මරාග
☼ අංක 2 - සඳු අයත් මුතු
☼ අංක 3 - ගුරුට අයත් පුෂ්පරාග
☼ අංක 4 - රාහුට අයත් ගෝමේද
☼ අංක 5 - බුදට අයත් මරකත පච්ච
☼ අංක 6 - සිකුරුට අයත් සුදු නිල්
☼ අංක 7 - කේතුට අයත් වෛරෝඩිය
☼ අංක 8 - ශනිට අයත් කාකනිල
☼ අංක 9 - කුජට අයත් කොරල්(රතු කැටය) - කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය,
අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම,
සුභ ඵල ලබාදීමට දෙන යන්ත්‍ර, පැලදිය යුතු ස්වර්ණාභරණ,
නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව
ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.
- irusewaya@gmail.com

071 383 5369
(WhatsApp)

No comments:

Post a Comment