Wednesday, October 1, 2014

Services

අපගේ සේවයෙන් ගන්නා ලද සේවා, විශේෂයෙන් යන්ත්‍ර පැලදීමෙන් යහපත වන බව අපගේ ඇල්බමයන් වලින් මෙන්ම යහපත සිදුවූ අයගෙන් දැනගෙන බොහෝ දෙනා යන්ත්‍ර සාදා ගැනීමට විමසනවා...

කේන්දර සටහන සම්පූර්ණ පරික්ෂාවක් කර, ඊට අදාලව අදාල ග්‍රහමය තත්වය බලා කියා මිස “හෝල් සේල් ක්‍රමයට “ එනම් එක්වරකට එක වර්ගයේ යන්ත්‍ර 100ක් ජපකිරිම වැනි කටයුතු අප කරන්නේ නැත. එක්වරකට ජප කරන්නේ අදාල එක් යන්ත්‍රයක් පමණි, එයද නිසියාකාරව සුභ නැකැත් අනුව කරනු ලැබේ.

යන්ත්‍රයක් ලබාදීම යනු කර්ම ශක්තියේ බල බිදීමක් මෙන්ම යන්ත්‍ර ජපකරන තැනැත්තාට යම් අපලයක් පලදින තැනැත්තාගෙන් පැමිණීමයි. යන්ත්‍රය ජප කරන තැනැත්තා සිලවත් ගුණවත් විය යුත්තේ විශේෂයෙන් එබැවිනි.


‪#‎ඉරුසේවය‬

No comments:

Post a Comment