Sunday, June 8, 2014

__ මාසයක් ඉදිරියට ලංකාවට ගෝචරය අනුව _ (ජුනි 8 සිට)

● කුම්භ ලග්න හිමි ශ්‍රී ලංකා කේන්දරයට අනුව මේ අවදිය ගැන සැලකීමෙදී (ඉදිරියට සති 4ක් පමණ) රජයේ ස්ථාවරය සම්බන්ධව යම් ගැටළු මතුවීමට ඉඩ තිබේ. 

● රජයේ යම් යම් වැඩ කටයුතු වලට බාධා මතුවේ. රටක ජනතා නියෝජනය වන 11 වැන්නාධිපති ගුරු 6 වැන්නට පැමිණීම තුල රජයේ යම් පාර්ශවකරුවන්ගේ බිඳ වැටීමක් එකඟතාවයන් ගැන නැවත සිතා බැලීම් ආදිය සිදුවීමට ඉඩ ඇත.

٠ එසේම දැනට පවතින වැසි සහිත කාලගුණය තව ඉදිරියටද පවතී. විවිධ ප්‍රදේශ වල ස්වභාවික ආපදා ඉහල යා හැකි බැවින් පරිස්සම් විය යුතු කාලයකි. ඒ අතරතුර යම් යම් රටට හිතකර දේවල්ද ඇතිවිමට ඉඩ තිබේ.

< Iru Sewaya > Iru Astrology <

No comments:

Post a Comment