Sunday, May 11, 2014

නීල මණ්ඩල යන්ත්‍රය

_ ශනිට පළදින නීල මණ්ඩල යන්ත්‍රය ගැන අපගේ යන්ත්‍ර කටයුතු පිළිබද මහතා විසින් ලියාදුන් විස්තරයක් _



නීල මණ්ඩල යන්ත්‍ර කීපයක් තිබෙන අතර මෙය එක් ක්‍රමයකි.

නීල මණ්ඩල යන්ත්‍රය අයත් වන්නේ සෙනසුරු/ශනි ග්‍රහයාටම පමණි.

ශනි ඒරාෂ්ඨක අපල සඳහා මෙය ඉතාමත් හොඳ වන්නේය.
යක්ෂ, භූත, ප්‍රේත පිසාචාදීන්ගෙන් වන්නාවූ දෝෂාන්ධකාර මෙම යන්තරයෙන් ඉවත් වේ. සැපතක් වේ.
සෙනසුරුට අධිපති දෙවි වන්නේ මහා බ්‍රහ්ම දෙවියන් සහ විෂ්ණු දෙවියන්ය.

Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

No comments:

Post a Comment