Thursday, May 22, 2014

පින්වත් දරු උපතක් බලාපොරොත්තු වන අයට - 5

විවාහ වි පින්වත් දරු සම්පත් බලාපොරොත්තු වන අයට පහත දැක්වෙන චක්‍රය නිසා යහපත් දරුවන් බලාපොරොත්තු විය හැක.

* චිත්තාකර්ෂණීය රූමත් තමාගේ බිරිද ඔසප් වීමෙන් පසු ජල ස්නානය කොට, තමන්ගේ ආගම අදහා මේ ආකාරයට තමාගේ ආදරබර සැමියා සමග රමණය කිරීමෙන් මෙවැනි දරුවන් ලැබෙන බව සදහන් කල හැකිය. 

ඔසප් වීමෙන් පසු 
6 වන දින රාත්‍රි, පරපුර ඉදිරියට ගෙන යන දරුවෙක්. 
8 වැනි දින රුවැති පුතෙක්.
9 වැනි දින රුවැති දුවෙක්. 
10 වැනි දින බලවත් දරුවෙක්.
12 වැනි දින වාසනාවන්ත පුතෙක්. 
14 ධාර්මික ගුණැති පුතෙක්. 
15 ඉතාම වාසනාවන්ත දුහිතෘවක්
16 බුද්ධිමත් සහ නුවණ ඇති පුතෙක්. 

ඉහත දින හැරුණුකොට වෙනත් දිනක අඹුසැමි ඇසුරේ යෙදීමෙන් නොයෙකුත් අබාධ හා දුෂ්ට ගති ඇති අනාගතයේ රටට වැඩදායි නොවන දරු උපත් ඇතිවිමට ඉඩ ඇත. මන්දායුෂ්ඛ දරුවන් ලැබෙන්නේද මේ හේතුවෙනි. ඒ ගැන වගකීම ඔබ සතුය. 
යහපත් දරුවන් ලැබීම උදෙසා තව කාරණාවක් නම් අඹුසැමි ඇසුර යෙදෙන වෙලාවෙදි ශුභ ග්‍රහ බයක් අහස් තලයේ තිබිය යුතුය.
ඒ සදහා සුභ මුහුර්ථ සකසා ගැනීමට ඔබ උත්සුක විය යුතුය(ජෞාර්තිර්වේදින් ලවා)
එමෙන්ම ඉන්පසු ආගමික වතාවත් වල නියලීමද ඉතාම වැදගත් වන කාරණාවකි. 
මේ ගැන අවධානය යොමු කරන්න.

1. අම්මලා දුක් ගන්නෙ පුතුන් හදන්ටා
https://www.facebook.com/photo.php?fbid=224073227787689&set

2. පින්වත් දරු උපතක් සිදු කරගන්නේ කෙසේද
https://www.facebook.com/photo.php?fbid=225264491001896&set

3. දරුඵල අහිමි අයට සරල කෙම් ශාස්ත්‍රීය උපක්‍රමයක්
https://www.facebook.com/photo.php?fbid=230781013783577&set

4. නිවසේ අඹුසැමියන් දෙදෙනාගේ ප්‍රීතිය ප්‍රමෝදය වැඩිකරගැනීමට ඉතාම බලවත් රහසක් හා තවත් කරුණු
https://www.facebook.com/photo.php?fbid=233999433461735&set

Iru Sewaya

Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

No comments:

Post a Comment