Thursday, May 22, 2014

කේතුට පළදින ‘ආඝෝර යන්ත්‍රය‘

කේතු ග්‍රහයාගෙන් පැමිණෙන අපල දුරු කිරීමට මෙම යන්ත්‍රය යහපති.
කේතු ග්‍රහයා නිසා වැළදෙන ප්‍රේත මල ගෙවල දෝෂ මේ යන්ත්‍රයෙන් පහව යයි.

කේතුට අධිපති දෙවියන් වන්නේ කඳ කුමාර දිව්‍ය රාජයායි. එම නිසා කතරගම දෙවියන් උදෙසා පුද පූජා පැවැත්විමෙන් කෙනෙකුගේ අපල සඳහා සහය ලැබෙනවා ඇත.

මේ නියමිත ජපය 7000ක් වන අතර හදිසි අවශ්‍යතාවකදි වුවද අවම වශයෙන් 700ක්වත් ජප කල යුතුය.

No comments:

Post a Comment