සමහරක් තැනක, දැක්වෙනවා මෙත් බෝසත් දෙවියන් සහ නාථ දෙවිඳුන් 1ම අයෙකු ලෙස..
සැබෑවටම එය වැරදිය.
දෙවිවරු 2කි...
මෙත් බෝසත් මහ දෙවියන් “ මෛත්‍රි බුදුන් ලෙස බුදු වූ පසුව“ ඊලග බුද්ධත්වයට පත්වන්නට පෙරුම් පුරන්නේ ශ්‍රී නාථ දෙවිඳුන්ය...
යහපත්ව ජිවිතය ගත කරන්න. සීලය රැකගන්න.
පින්කම් කර මෙම දෙවිවරු දෙදෙනාටද පින් අනුමෝදන් කරන්න.
බුදු සරණයි !
#ජුනිඉරු2016
No comments:
Post a Comment