Friday, December 5, 2014

විවාහය ගැන විග්‍රහය - 1


ජෝතීර්වේදියෙක් විදියට විවාහය විග්‍රහ කරන්නේ කෙසේද ?

● විවාහයකදී මූලිකව දෙදෙනා දෙදෙනාට කැමැත්තක් බැඳීමක් තිබිය යුතුය.
● ලග්නයට ලග්නය ගැලපිය යුතුය.
● දෙදෙනාගේම කේන්දර වල විවාහ ස්ථානාධිපතිවරු/ 7 වැන්න අධිපතිවරු ගැලපිය යුතුය.

4 comments:

  1. මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ නෙ. ඒ කෙනෙක්ට කුජ 7 වැන්නෙ තිබුණොත් ?

    ReplyDelete
  2. එය තීරණය කරන්නේ සියලුම ග්‍රහ පිහිටීම් සහ අදාල ග්‍රහයන් සිටින අංශක සහ නැකැත් අනුවය.

    ReplyDelete
  3. Kuja shani 8 tibbot kuja shani kendrykma gelepaiya yuthuda?

    ReplyDelete
    Replies
    1. එය සම්පූර්ණ කේන්දර සටහන් අනුව තීරණය වන්නකි.

      Delete