Tuesday, May 17, 2016

නුවණට අධිපති “ගනේශ්වර දෙවිඳුන් “

“ අතෙහි පොත ඇති දෙවි 
නුවණට ඉසුරු ගණ දෙවි
ගත් ලොව අග පදවි
දෙන්න මට සිහි නුවණ ග්‍රහ සවි “

- ඉගෙන ගන්නා දරුවන්ට විශේෂයෙන් මෙම ගාථාව කීම හොඳයි.

* ගණ දෙවියන් ගැන විශේෂ වශයෙන් කිව යුත්තේ, ඉල්ලීමකට පවා ආශිර්වාද කරන තරම් යහපත් දෙවි කෙනෙක් බවය.
ඊට අමතරව ගණ දෙවියන්ට වඳින්නට නියමිත වෙලාවක් නැත. නියමිත දිශාවක්ද නැත.
(විශේෂ පූජා කර්ම යනාදියේදි අදාල පුද්ගලයන්ගේ කර්ම ශක්තින් අනුව දිශාව සහ වෙලාවන් තීරණය වේ)

ඔබත් ගණ දෙවියන්ට ගරු කරන්නේ නම් යහපත් සිතින් පින්කම් කර එම පින් ගණ දෙවියන් ඇතුළු සියලුදෙවියන්ට අනුමෝදන් කරන්නට කටයුතු කරන්න !

No comments:

Post a Comment