Thursday, May 26, 2016

“ කතරගම දෙවියන්, වල්ලි අම්මා සහ සෙල්ලි අම්මා දේව මෑණිවරු “

ලෝක පාලක ඊශ්වර හෙවත් ශිව දෙවිඳුන්ගේ පුත්‍රයෙකු වන මෙම දෙවිඳුන්ගේ බලය මුළුමහත් ශ්‍රී ලංකා ද්වීපයටම ඉතා වැදගත්ය.

ශිව දෙවියන් විසින් ලංකාවෙ දකුණු ප්‍රදේශ භාර දී ඇති අතර දැදුරු ඔය දක්වාම මෙම දෙවියන්ටය.
සෙල්ලි අම්මා සහ වල්ලි අම්මා දේව මෑණිවරුන්ගේ ආශිර්වාදයද ඉතා වැදගත්ව බලපායි.
කතරගම දෙවියන්ගෙ පරිපූර්ණ දේව රූපය සමන්විත වන්නෙ මෙම ත්‍රිත්වයෙනි.

සමහර අය අතර මතයක් තිබෙනවා, දෙවියන් පිහිට වන්නේ නැහැ කියලා, දෙවියන් පිහිට වෙනවා.
නමුත් කිසිවෙකුගේ අකුසල කර්ම ශක්තිය වෙනස් කරන්නට දෙවියන්ට කල නොහැකියි.

කතරගම යන්නේ නම්, මුලින්ම කිරි වෙහෙරට වන්දනාමාන කරන්න. ඉන්පසුව දේවාලය බලාගන්නා කඩවර දෙවියන්ටද වන්දනාවක් කරන්න. ඉන්පසු අනිකුත් දේවාල වලට පිවිසෙන්න - නිසි පිලිවෙල එයයි.
ඒ ඇර සීලය රැකගෙන සිටින, පින්වන්තයන්ට ආශිර්වාද කරන සුපින්වත් දේව මණ්ඩලයකි !
ඔබද පින්කම් වලදි අනුමෝදන් කරන්න.

Iru Astrology

‪#‎Kataragama‬ ‪#‎God‬ ‪#‎SelliAmma‬ ‪#‎WalliAmma‬ ‪#‎Murugan‬ ‪#‎SkandhaKumara‬
‪#‎කතරගමදෙවියන්‬ ‪#‎සෙල්ලිඅම්මා‬ ‪#‎වල්ලිඅම්මා‬ ‪#‎ලංකාව‬ ‪#‎දකුණ‬ ‪#‎මුරුගන්‬

irusewaya@gmail.com.
077 22 38041

No comments:

Post a Comment