Wednesday, May 11, 2016

හිමි - අහිමි

* ඔබට යමක් ලැබෙන්නට තිබේ නම් - එය ලැබෙනු ඇත...
එම ලැබීම මනාව කළමනාකරණය කරගන්න....

* ඔබට යමක් අහිමි වීමට තිබේ නම් - එය ඔබට අහිමි වනු ඇත.
එම අහිමි වීම හරියට දරාගන්න...

- ජිවිතයේ සියලුදෙය මේ ආකාරයෙන් වේ. ආදර - ප්‍රේමය හිතුවත්, ධනය යනාදි ආර්ථික ප්‍රතිලාභ ගැන හිතුවත් එසේය...

‪#‎ඉරු‬

irusewaya@gmail.com.
077 223 8041

No comments:

Post a Comment