Wednesday, May 4, 2016

ඔව් !



“ ඔය එක එක ජ්‍යොතිෂ්‍යවේදින් කිව්ව වගේ නෙමෙයි,

අම්මා එපා කිව්වොත් වරදින එක වරදිනවාමයි “

ඔබට සැබෑවටම ආදර-සෙනෙහසක් ඇත්තේ, සැබෑවටම ඔබගේ දියුණුව - යහපත ගැන පතන්නේ දෙමාපියන් නිසා අන් සියලුදෙනාට සියලුදෙයට වඩා දෙමාපියන්ගේ වචනය බලපවත්වනවා...

ඒනිසා ඇහුම්කන් දෙන්න. සිතා බලා බුද්ධිමත්ව කටයුතු කරන්න !

No comments:

Post a Comment