Wednesday, May 11, 2016

සමහර අයට කේන්දර පරික්ෂා කරගැනීමේදී මහා කලබලයක් පවති. අදම දෙන්න, පැය කීපයෙකින් ගන්නට කතා කරති.
මේ තත්වය විශේෂයෙන් ඇත්තේ විවාහයට අදාලව පරික්ෂා වලදීය.

- යම් කේන්දර පරික්ෂාවක් කල යුත්තේ යම් කාලයක් ලබාගෙනය. එයට අදාලව සූක්ෂමවද පරික්ෂා කල යුතුය. එය අප කේන්දර විස්තරයේ නොයෙදුවද සූක්ෂමව අංශක වෙනතුරු පරික්ෂා නොකර නිවැරදිවම කිව නොහැක.

- එවන් මහා කලබලයකින් සිටින අයට විශේෂයෙන් විවාහ පොරොන්දමට තත්පර ගානකින් ඒවා සාදා දෙන සේවයන්, දුරකථන ජාල හරහා ඇප් වර්ග පවා ඇත.

අපට එවන් අයට කියන්නට ඇත්තේ, කලබලයේ විවාහ වන්නා නිවි සැනසිල්ලේ පසුතැවෙන බවයි...
එය කේන්දර කරන දෙයක් නොව, තමන් විසින්ම කරගන්නා දෙයකි..

No comments:

Post a Comment