Tuesday, May 24, 2016

අප සේවයේ සියලුමදෙනා පාහේ හැකි පමණින් උදව් කරන්නට කටයුතු කල අතර, ඒවායේදී පින්තූර ගැනීම් ආදිය නොකිරිමට තීරණය කරන ලදි.

උදව් කල පින්තූර පලකිරිමේ වරදක්ද අප දකින්නේ නැත. ඉරු සේවයේ සමස්ත අදහස අනුව එම කටයුතු වලදි පින්තූර-වීඩියෝ කිසිවක් කලේ නැත.

එම කටයුතු වලට විරාමයක් ලබා තම තමන්ගේ කටයුතු වලට අප පැමිණියේ අදයි...

No comments:

Post a Comment