(පොදු විස්තරයකි.)
* මේ සදහා හැකි තරම් ඌෂ්ණාධික ආහාරපාන වලින් වැලකිය යුතුය.
* ශරීරය ශීත ගුණයෙන් පවත්වා ගැනීම අවශ්‍ය වේ. උදෑසන ජල ස්නානයෙන් අනතුරුව
* සුවඳ වර්ග ඇඟ ගැල්වීමද ඉතාම සුදුසු වේ. එමගින් උපත ලැබීමට පෙරුම් පුරන ආත්ම වලට ශරිරයට ඇතුල් වීමට ආකර්ෂණය ඇතිවේ.
* හැකිතාක් දුරට උපත් පාලනයෙන් වැලකිය යුතුය.
* රසායනික ඖෂධ භාවිතය නිසා වඳභාවය හෝ මඳසරු භාවය ඇතිවිමට ඉඩ තිබේ.
* දරුවන් බලාපොරොත්තු වන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම කොහොම කොළ කොටා එලකිරි සමග පානය කිරිම යහපත් වේ, සතියකට වරක්වත්.
* වැඩිපුර ජලය පානය කිරිම සහ පුරුෂයා හැකි පමණ තැඹිලි සහ තැඹිලි මදය සමග කෑම ගැනීම සුදුසුයි.
** ලිපියේ පලමු කොටස (https://www.facebook.com/photo.php?fbid=224073227787689&set)
No comments:
Post a Comment