( ජන 26 - 31)
පොදු කරුණු පමණි !
කේන්දර සටහන අනුව වෙනස් විය හැක.
-
● මේෂ
සදු 01 වැන්නේ සිට සතිය ඇරඹේ.
කෙටි කාලීන ආදායම් මාර්ග ඇති කරගැනිමට හැකියාව ලැබේ.
වෙනදාට වඩා මුදල් ලැබීම අතින් යහපත්ය.
තමන්ගේ කටයුතු වෙනදාට වඩා හොදින් කරගැනිමට හැකියාව ලැබේ.
දෙමාපියන්ට සැලකීම මෙන්ම ඔවුන් වෙනුවෙන් වෙහෙස මහන්සි වන සතියකි.
-
● වෘෂභ
සදු 12 වැන්නේ සිට සතිය ඇරඹේ.
විදේශගමන් බලාපොරොත්තුව සිටි අයට ඒ ගැන සුබ ආරංචි ලැබේ.
මුදල් ලැබීම් තරමක් අඩුවන කාලයකි. ආදායමට වඩා වියදම වැඩිවෙයි.
නව ආදායම් මාර්ග වල ප්‍රශ්න ගැටළු ඇතිවිමටද ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු, දත් සහ මුඛය ආශ්‍රිත අසනීප ඇතිවිමට ඉඩ ඇත.
මානසික පීඩන තත්වයන්ද ඇතිවිය හැක.
-
● මිථුන
සදු 11 වැන්නේ සිට සතිය ඇරඹේ.
මුදල් ලැබීම් යහපත්ය. ඒ තත්වය දියුණු වෙයි.
තමන්ගේ කටයුතු වලට අන් අයගේ උපකාර ලැබේ.
නව රැකියා ලැබීමට ඉඩ ඇති කාලයකි.
දෙමාපියන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි.
-
● කටක
සදු 10 වැන්නේ සිට සතිය ඇරඹේ.
නව රැකියා බලාපොරොත්තුව සිටින අයට, සුභ පණිවිඩ අඛණ්ඩව ලැබෙයි.
උසස් වීම් බලාපොරොත්තුව සිටි අයට යහපත් කාලයකි.
වෙනදාට වඩා ආදායම් තත්වය ක්‍රමයෙන් වැඩිවිය හැකිය.
ආදායමට සාපේක්ෂව වියදමද ඉහල යාමට ඉඩ ඇති කාලයකි.
-
● සිංහ
සදු 09 වැන්නේ සිට සතිය ඇරඹේ.
උසස් අධ්‍යාපනය ලබන අයට යහපත් කාලයකි.
විදේශගත වීමට බලාපොරොත්තුව සිටින අයට, බාධාවකින් තොරව ඒ කටයුතු කරගත හැකි වෙයි.
නව රැකියා බලාපොරොත්තු අයටද යහපත් කාලයකි.
මුදල් වැයවීමද වැඩි කාලයකි.
-
● කන්‍යා
සදු 08 වැන්නේ සිට සතිය ඇරඹේ.
හදිසි අනතුරු වලට ලක්වීමට ඉඩ ඇති නිසා පරිස්සම් වන්න.
දුරදිග නොසිතා ගනු ලබන තීරණ වලින් පාඩු සිදුවෙයි.
ආදායමට වඩා වියදම වැඩිවන කාලයකි.
ණය ලබාගැනීමට සිදුවන කාලයක් විය යුතුය,
එසේම වියදම කළමනාකරණය කරගත යුතුය.
-
● තුලා
සදු 07 වැන්නේ සිට සතිය ඇරඹේ.
රැකියාවේ පෙර තිබුනු බාධා කරදර අඩුවි යන කාලයකි.
රැකියා ස්ථානයේ යහළුවන්ගෙන් තමන්ගේ වැඩ පහසු කරගැනිමට උදව් ලැබෙන කාලයකි.
නව රැකියා බලාපොරොත්තුව සිටි අයට යහපත් බලාපොරොත්තු තබාගත හැකි කාලයකි.
-
● වෘශ්චික
සදු 06 වැන්නේ සිට සතිය ඇරඹේ.
බඩේ අසනීප ඇතිවිමට ඉඩ ඇති කාලයකි.
අධ්‍යාපන කටයුතු වලදි තරමක් බාධා සිදුවිය හැකි කාලයකි.
නව රැකියා බලාපොරොත්තුව සිටින අයට තරමක් අසුභදායක ප්‍රවෘත්ති ඇසිමට ලැබෙන කාලයකි.
විදේශගත වන අයට යහපත් කාලයකි.
-
● ධනු
සදු 05 වැන්නේ සිට සතිය ඇරඹේ.
නව ප්‍රේම සබදතා ඇතිවිමට ඉඩ ඇති කාලයකි.
මුදල් ලැබීම අතින් වෙනදාට වඩා යහපත් කාලයකි.
දරුඵල බලාපොරොත්තුවෙන් සිටි අයට යහපත් කාලයකි.
ප්‍රේම සබදතා වලට තිබුනු බාධා ඉවත් වෙයි.
නිවාස ආශ්‍රිත වැඩකටයුතු වලදි වෙනදාට වඩා නිෂ්ඵල දේ වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.
-
● මකර
සදු 04 වැන්නේ සිට සතිය ඇරඹේ.
ආදායමට වඩා වියදම වැඩිවන කාලයකි.
වියදම පියවා ගැනිමට අන් අයගේ උදව්, ණය ලබාගැනිමට සිදුවන කාලයකි.
අන් අයගේ ප්‍රශ්න ගැටළු වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.
රැකියා වල පෙර තිබුනු ගැටළු විසදාගැනිමට වෙනදාට වඩා වෙහෙසීමට සිදුවේ.
-
● කුම්භ
සදු 03 වැන්නේ සිට සතිය ඇරඹේ.
වෙනදා තිබුනු ගැටළුකාරි තත්වයන් විසදා ගැනිමට ඉඩ ලැබෙන කාලයකි.
අසල්වැසියන් සමග සබදතා අලුත් කරගැනිමට ඉඩ ලැබෙයි.
ගේදොර වැඩ වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසෙන කාලයකි.
අධ්‍යාපනය ලබන දරුවන්ට, තරමක් අසුභ ඵල ගෙනදෙන කාලයකි.
-
● මීන
සදු 02 වැන්නේ සිට සතිය ඇරඹේ.
වෙනදාට වඩා ගැටළු ප්‍රශ්න ඇතිවිය හැකි කාලයකි.
අන් අයගේ ප්‍රශ්නද තමාවෙත පැමිණීමට ඉඩ ඇති කාලයකි.
නව ව්‍යාපාර, නව ආදායම් මාර්ග බලාපොරොත්තු අයට, ඒ පිලිබදව අසුභදායක තොරතුරු අහන්න ලැබෙන, එම වැඩ කටයුතු කල්යන කාලයකි.
සහෝදර සහෝදරියන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට ඉඩ ඇති කාලයකි.
-
071 3835369
(Whatsapp)
No comments:
Post a Comment