පාසල් අධ්‍යාපනය යහපත්ව කරගැනිමටත්, ඉගෙනීමෙන් ජයග්‍රහණ රැසක් ලබාගැනීමටත්, විෂයබාහිර ක්‍රියාකාරකම් වලින්ද යහපත් ප්‍රතිඵල ලබාගැනිමට හැකියාව තිබුනි.
❅ ඔබට උප්පත්ති ග්‍රහ බලය තිබුනද,
❅ වයස අවු 19දි පමණ ලැබු අපල තත්වය නිසා ඔබට යම් තරමකට පසුබෑමකට ලක්වීමට සිදුවිය.
❅ ඔබ අපේක්ෂා කල ප්‍රතිඵල ලබාගැනිමට නොහැකි වු කාලයකි. එතැන් සිට මානසික පීඩා - සිත් තැවුල්, ප්‍රේම සබදතා බිදී යෑම්, රෝහල් ගතවීම් සිදුවිමට වැඩි ඉඩක් තිබුනු කාලයකි. මෙම කාලය ක්‍රමයෙන් ගෙවී යාමත් සමග තිබු පීඩාව තරමක් අඩු වුවත් දැනටද එම කාලය අවසන් වී නැත.
➜ ( මේ කාලයේ නිසි ශාන්ති කර්ම කලේ නම් එම ප්‍රබල අපල පීඩාකාරි තත්වයන් සමනය වන්නට ඉඩ තිබුනි - එසේ නිසි ආකාරයට කර නැති බව කේන්දරය ගැඹුරින් පරික්ෂාවෙන් අපට පැහැදිලි වෙයි)
-
ඉහත දක්වා ඇත්තේ අප විසින් ගැඹුරින් පරික්ෂා කල කේන්දර සටහනකින් උපුටා ගත්තකි.
⭌ එම කේන්දරයේ උප්පත්ති ග්‍රහ බලය ඉතාම හොද තත්වයෙන් පිහිටා තිබුනි.
⭌ ප්‍රධාන ග්‍රහයන් 07 දෙනාගෙන් 04 දෙනෙක්ම ස්වක්ෂෙත්‍ර බලයෙන්, යහපත් ස්ථාන වල පිහිටා තිබුනි.
⭌ උසස් අධ්‍යාපනය කාලය වන අවු 19 වැනි කාලයේ සිට ඊට ඉහල අධ්‍යාපන තත්වයන් කරගත යුතු අවස්ථා වල, ඔහුට 22 දෙර්කාණාධිපතියාගේ මහ දසාව ගත වීමත්, ඒරාෂ්ටක අපල තත්වයක් ගතවීමත් තදින්ම බලපා ඇත.
⬌ මෙම කාලයෙදි කේන්දර හිමියාට පමණක් නොව ඔහුගේ පවුලේ අයටද විවිධාකාර කරදර පීඩා, රෝහල් ගතවීම් වැනි දේ පාඩු යනාදිය බෙහෙවින් සිදුවි ඇති අතර, ඒනිසාම ඔහුගේද මානසික ඒකාග්‍රතාවය රදවාගෙන අධ්‍යාපන කටයුතු වල නිරතවීමට අපහසුතා ඇතිවි ඇත.
卐 පෙර අකුසල කර්ම දෝෂ - ග්‍රහ බලපෑම් යනාදිය කේන්දරයෙන් පෙන්නුම් කරන අතර, නිසි ලෙස කේන්දරය පරික්ෂා කරවාගෙන, නිසි ශාන්ති කර්ම ඒ ආකාරයෙන්ම කර තිබුනේ නම් පෙර කී කරදර තත්වයන් බොහෝ සමනය වන්නට ඉඩ තිබුනි.
❌ ලංකාවේ බොහෝ අය කේන්දරය බැලුවද, දෝෂ තිබෙන බව පැවසුවොත් අවම වශයෙන් බෝධි පුජාවක්වත් කරන්නේ අඩුවෙනි. ඔවුන් සිතන්නේ කේන්දරය බැලුවාම ඇති කියලාය.
නමුත්, ප්‍රයෝගික සත්‍ය නම්, කේන්දරයෙන් කියන්නේ මෙය මෙසේ විය හැකිය කියාය, ඒ ගැන බුද්ධිමත්ව කල්පනා කර, කල යුතු දෙයක් වේ නම් කිරීමය.
( සරලව, ඔබට හෙට සිට යහපත් කාලයක් උදාවෙයි. නමුත් ඔබ අද ඔබගේ කකුල කඩාගනී. එවිට ඔබට මාස 02-03ක් සුවපත්වීමට ගත වෙයි).
ජෝතිෂ්‍යය ඉතා පැරණි ශාස්ත්‍රයකි. ජෝතිෂ්‍යය ඇත්තේ ලෞකික ජිවිතය සැපවත් කරගන්නටය.
ඒ ගැන බුද්ධිමත්ව සිතා කටයුතු කල යුතුය.
-
#ඉරුසේවය
071 383 5369
(WhatsApp)
No comments:
Post a Comment