Friday, July 28, 2017


 “ පෙම් සබදතා වලදි මුලින්ම ආදරේ සමග මෛත්‍රි කරන්න.
එවිට සබදතාව වඩා ශක්තිමත් වනු ඇත. පෙම්වතා පෙම්වතියගෙ ශරීරය පන්සලක් ලෙස සිතා ගරු කරන්න. හුදෙක් කායික සබදතාවක් පමනක් අපේක්ෂිත ප්‍රේමයකින් කිසිවක් හරියන්නෙ නැත.
වසර ගණනාවකට පසු උවත් මතක් වන විට සතුටින් මතක් කල හැකි ලෙස පෙම් කල පෙම්වතෙක්, පෙම්වතියක් වන්න...“
#ඉරු
irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment