Saturday, July 15, 2017

“ දෙවියන් සහ ධර්මය"

දෙවියන් ඕනෑම කෙනෙකුට උදව් කරන්නෙ ආශිර්වාද කරන්නෙ ඔවුන්ගෙ ඇති ගුණයට, සිලයටය. එසේ නොමැතිව පුද පඩුරු වලට දෙවියන් සලකනවා ලෙස සිතාගෙන සිටිම මුලාවකි.

*** කෙනෙකුට ජ්‍යොතිෂ්‍යය සහ ඊටත් එහා ගිය දෙවියන්ගේ ආශිර්වාද ලබාගැනිමට උවමනා නැත්නම් එයට කමක් නැත.

* නමුත් පුද පඩුරු වලට දෙවියන් කැමතියි, දෙවියන් සහ ධර්මය යනු 2ක් ලෙස සිතාගෙන සිටිම ජ්‍යොතිෂ්‍යය සහ ඊට එහා ගිය දේ අවිශ්වාස කරනවාටත් වඩා මුලාවකි.

* ඔබ දෙවියන්ට දැනුවත්ව හෝ නොදැනුවත්ව දෙවියන්ට අපහාස කරා කියා දෙවිවරු ඔබ හා උරණව ඔබට කරදර ඇති කරන්නේ නැත.

* ඔබ තේරුම් ගත යුත්තේ යමෙක් දේවත්වයට පත්වන්නෙ හොද කර්ම ශක්තිය නිසා බවයි.

- හොද කර්ම ශක්තිය ඇති පින්වන්ත අයට ගැරහීම අපහාසය, අකුසලයකි, පාපයකි.
මුලාවෙන් මිදිය යුත්තේ එනිසාය.

#බුද්ධිමත් වන්න

සැබෑවට දෙවියන්ට අවශ්‍ය වන්නේ පින්ය. තේරුම් ගත යුත්තේ දෙවියන් අපගේ පින් මත යැපෙන්නේ නැත. නමුත් සැබෑවට දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්නට නම් කල යුත්තේ නිවරදිව ජිවත් වී සීලය - ප්‍රතිපත්තිය රැකගැනීමත් නියමාකාරයෙන් කරන ලද පින්කම් වලින් දෙවියන්ටද අනුමෝදන් කිරිමයි !

#ඉරුසේවය

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment